Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Chain Lubricants [GUIDE]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැහෙන්න හොඳ ප්රශ්නයක් ඇහුවේ. මොකද මමත් ඕක හරියටම දැනගෙන හිටියේ නැහැ.පස්සේ මගේ බයික් එක tune කරන අයිය තමයි නියම පිළිවෙල කියල දුන්නේ.

ගොඩක් අය කරන්නේ පිටිපස්සේ sprocket එකේ chain එක ඇලිල තියෙන පැත්තෙන් spray කරනවා.ඒකත් හොඳයි.

නමුත් ඔබට පුළුවන් නම් ඉස්සරහ සහ පිටිපස්සහ sprocket දෙක අතර මැද යටින් යන line එකට ඇතුල් පැත්තෙන් spray කරන්න එක තමයි කාර්යක්ෂම විදිය.

මොකද එළියෙන් spray කලාම අපි බයික් එක පදිනකොට liquid grease එක එළියට විසි වෙනවා (හරියට වෙලුනේ නැත්නම්). ඇතුල් පැත්තෙන් spray කලාම පදිනකොට හොඳට ඇතුලේ කොටස් වලට රිංගනවා මිසක් එලියට විසි වෙන්නේ නැහැ.

තව දෙයක් ඔයාලගේ chain lube spray එකට එන්නේ අග සිදුර වෘත්තාකාර බටයක්.එකෙන් ගොඩක් අපතේ යනවා.මොකද පළලට spray වෙන්නේ නැති නිසා.

ඒ නිසා ඒ බැටේ කෙලවර පොඩ්ඩක් ලාවට වගේ තලලා flat කරගන්න.ගොඩක් තලුවොත් වැඩක් නෑ.එහෙම උනොත් කපල අයෙත් තලන්න.

මේ තමයි හරියටම හරි විදිය spray කරන.පිටුපසින් රෙද්දක් තියාගෙන රුපයේ ආකාරයට spray කලාම.ඉවතට යන්නෙත් නෑ,හැමතැනම විසි වෙන්නෙත් නෑ.

මේ වගේ දෙකයි පනහේ වැඩ නම් කරන්න එපා.මොකද මේකෙන් links ටික oil උනාට මැද තියෙන roller වලට එහෙම oil යන්නේ නැහැ.ඉතින් ටික කලකින්ම chain එක ඉවරයි.

විශේෂ දෙයක් තියෙනවා කියන්න. කවදාවත් බයික් එක start කරලා, gear එකකට දාල රෝදේ කැරකෙන ගමන් මේක කරන්න එපා.එහෙම කරන්න ගිහිල්ල ඇඟිලි විනාශ කරගත්ත බොහෝ දෙනෙක් ඉන්නවා.මේ තියන්නේ එක උදාහරණයක්.

[QUOTE="kandyan, post: 15481403, member: 5861"] [SIZE="4"][COLOR="RoyalBlue"]සැහෙන්න හොඳ ප්රශ්නයක් ඇහුවේ. මොකද මමත් ඕක හරියටම දැනගෙන හිටියේ නැහැ.පස්සේ මගේ බයික් එක tune කරන අයිය තමයි නියම පිළිවෙල කියල දුන්නේ. ගොඩක් අය කරන්නේ පිටිපස්සේ sprocket එකේ chain එක ඇලිල තියෙන පැත්තෙන් spray කරනවා.ඒකත් හොඳයි. [IMG]http://i.imgur.com/H7K11Ij.jpg[/IMG] නමුත් ඔබට පුළුවන් නම් ඉස්සරහ සහ පිටිපස්සහ sprocket දෙක අතර මැද යටින් යන line එකට ඇතුල් පැත්තෙන් spray කරන්න එක තමයි කාර්යක්ෂම විදිය. [IMG]http://i.imgur.com/aN34UZJ.jpg[/IMG] මොකද එළියෙන් spray කලාම අපි බයික් එක පදිනකොට liquid grease එක එළියට විසි වෙනවා (හරියට වෙලුනේ නැත්නම්). ඇතුල් පැත්තෙන් spray කලාම පදිනකොට හොඳට ඇතුලේ කොටස් වලට රිංගනවා මිසක් එලියට විසි වෙන්නේ නැහැ. තව දෙයක් ඔයාලගේ chain lube spray එකට එන්නේ අග සිදුර වෘත්තාකාර බටයක්.එකෙන් ගොඩක් අපතේ යනවා.මොකද පළලට spray වෙන්නේ නැති නිසා. ඒ නිසා ඒ බැටේ කෙලවර පොඩ්ඩක් ලාවට වගේ තලලා flat කරගන්න.ගොඩක් තලුවොත් වැඩක් නෑ.එහෙම උනොත් කපල අයෙත් තලන්න. [COLOR="Red"][U]මේ තමයි හරියටම හරි විදිය spray කරන.පිටුපසින් රෙද්දක් තියාගෙන රුපයේ ආකාරයට spray කලාම.ඉවතට යන්නෙත් නෑ,හැමතැනම විසි වෙන්නෙත් නෑ.[/U][/COLOR] [IMG]http://i.imgur.com/VDqEeEC.jpg[/IMG] [IMG]http://www.xbhp.com/talkies/attachments/help-me/34233d1291410976-pulsar-220-chain-lube-13122009310.jpg[/IMG] මේ වගේ දෙකයි පනහේ වැඩ නම් කරන්න එපා.මොකද මේකෙන් links ටික oil උනාට මැද තියෙන roller වලට එහෙම oil යන්නේ නැහැ.ඉතින් ටික කලකින්ම chain එක ඉවරයි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"][U]විශේෂ දෙයක් තියෙනවා කියන්න. කවදාවත් බයික් එක start කරලා, gear එකකට දාල රෝදේ කැරකෙන ගමන් මේක කරන්න එපා.එහෙම කරන්න ගිහිල්ල ඇඟිලි විනාශ කරගත්ත බොහෝ දෙනෙක් ඉන්නවා.මේ තියන්නේ එක උදාහරණයක්.[/U][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom