chaja සහෝදරයට ඉක්මන් සුව ප්‍රාර්තානා කරමු!!
.....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
chaja
චාජ සහෝ ගේ ප්‍රොෆයිල් එක
මේ chaja සහොදරය
2009
වර්ශයේ එක් තරා දිනයකදී
මිතුරෙකුගේ උවමනාවකට උදවු උපකාර කිරීම සඳහා
එම මිතුරා සමග යතුරු පැදියෙහි ගමන් කරන අතර තුර
නොසිතූ විලසින් මොවුන් දෙදෙනා මෝටර් රතයක ගැටී දරුණු තුවාල ලැබුවා
මේ අතරින් අපගේ chaja සහෝදරයට යම් තාක් දුරට දරුණු ලෙස තුවාල ලැබූ අතර
ඔහුගේ පාදය කැබලි තුනකට බිඳි වෙන්වී තිබුනා,ඔහුගේ වාසනාවකට හැම දෙයක් ම හොඳින් සිදු වී කලකට පසුසනිප සුවයේ සිටිමට හැකියාව ලැබී තියෙනව.
නමුත් එදා එම රිය අනතුරෙහිදී සිදුවු පාදයේ අබාදය හේතුවෙන්
ඉදිරි දිනයන් හි මොහුට සැත්කමක් සඳහා රෝහල් ගත වීමට සිදුවී තිබෙනව
අපි සැවොම එකම සහෝදරයින් වන හෙයින් සැවොම එක්වී මොහු හට සාර්තකව සැත්කමට මුහුන දී
ඉක්මන් සුව ලබා නැවත අපි අතරට එන්න ලැබේවායි කියා එක සිතින් ප්‍රාර්තානා කරමු!!