chaja සහෝදරයට ඉක්මන් සුව ප්‍රාර්තානා කරමු!!

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    get well soon brother

    get well soon macho

    ඉක්මනට හොද වෙලා එන්න.......!!!!
    යම් උපකාරයක් අවශ්‍ය නම් දන්වන්න....මොකද රෝහල පැත්තෙන් කරන දේවල් ටික සෙට්ල් කරන්න පුලුවන් නිසා....
    උඹේ "තාර හොට" දකින්න නැතුව පාලුයි....!!!!

    ඉක්මනට හොඳ වෙයං.... :yes:

    GET WELL SOON CHAJA :)

    GET WELL SOON

    get well soon :D

    GET WELL SOOOOOOOOOON BRO
    :) :) :) :)
     
    අයියෝ මම එත් බැලුවා chaja යාලුවා ඇයි නැත්තේ කියලා, :sorry:
    ඉක්මන් සුව ප‍්‍රාර්ථනා කරනවා යාලුවා,
    තිසරණ සරණයි:yes:


    තව දෙයක් pharmacy එකෙන් ගන්න
    බෙහෙත් මොනාහරි තියෙනවනම් කියන්න මට,
    ලොකු discount එකකට
    මට බෙහෙත් අරන් දෙන්න පුලුවන් යාලුවා
     
    Last edited:

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,417
    854
    113
    සලාපුරේ
    ඉක්මන් සුව ලබා නැවත අපි අතරට එන්න ලැබේවා...!
    මු ගෑන මම තරම් දන්නේ නෑ කවුරුත් එළකිරියේ..
    ඈත්තටම හොඳ කොල්ලෙක්.
    මගෙ බොක්කයි උගේ බොක්කයි එකයි..
     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Wishing u a SPEEDY RECOVERY bro !!!!

    ඉක්මන් සුව ලබා නැවත අපි අතරට එන්න ලැබේවා...!
    මු ගෑන මම තරම් දන්නේ නෑ කවුරුත් එළකිරියේ..
    ඈත්තටම හොඳ කොල්ලෙක්.
    මගෙ බොක්කයි උගේ බොක්කයි එකයි..

    Get Well Soon bro....

    DJ චි කේ යි යා;10948039 said:

    get well soon bro

    GET WELL SOON..................

    BUDU SARANAI (mage aagame widiyata)....

    get well dude.....................................
    everything would be fine....................

    ගල්පාත මහත්තයා;10947698 said:
    අයියෝ මම එත් බැලුවා chaja යාලුවා ඇයි නැත්තේ කියලා, :sorry:
    ඉක්මන් සුව ප‍්‍රාර්ථනා කරනවා යාලුවා,
    තිසරණ සරණයි:yes:


    තව දෙයක් pharmacy එකෙන් ගන්න
    බෙහෙත් මොනාහරි තියෙනවනම් කියන්න මට,
    ලොකු discount එකකට
    මට බෙහෙත් අරන් දෙන්න පුලුවන් යාලුවා


    get well soon bro :)

    get well soon bro....

    සොයුර, ඔබට ඉක්මන් සුවය ලැබේවා
    :yes::yes::yes::yes::yes::yes: