chaja සහෝදරයට ඉක්මන් සුව ප්‍රාර්තානා කරමු!!

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    get-well-soon-poem.gif


    get-well-soon-poem.gif

    get-well-soon-poem.gif
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ahh machansla mama awa................!!
    හුරේ අපෙ සහොදරය අවා
    000205B3.gif

    මන් එත් බැලුව කොහොමද මෙක බම්ප් වුනෙ කියල
    ඉතින් කොහොමද මචන් දැන් උබට
    ඔක්කම හරි නේද
    අවුලක් නැ නෙ

     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හැමදේම හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
    බුදු සරණයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මේක මහ චා සීන් එකක් වෙලානෙ..මුන් ත්‍රෙඩ් එක දාපු දවස, අන්තිමට තියෙන රිප්ලයි බලන්නෙ නැතුව කොමෙන්ට් කරනවා එකසිය ගානට..අපේ ඩයල් එක සුව වෙලා ඇවිත්...ඒත් මේක සමහරු බම්ප් කරනවා නොදැන.... :lol::lol:

    ඉතින් කොහොමද බන් දැන් ??:):)