මචන් මට පොඩි චැලියක් ගන්න උවමනාවක් ආවා... ඉතින් කොල්ලෙක් ඉන්නවා ඌ ඒවා හදලා දෙනවා.. මන් අහන්නෙ අපි ඒ බයික් එක රෙජිස්ටර් කරන්න ඕනද? රෙජිස්ටර් කලේ නැත්නම් මොකද වෙන්නෙ? පොඩ්ඩක් කියලා දියන් නොදන්න එකෙක්ට වගේ මන් වැඩිය වාහන ගැන දන්නෙ නැ