Challenges කොපියක්ද- Directed by Udayakantha Warnasuriya

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
මෙහෙම කොපි කරල චිත්‍රපටි හදන එකනම් ජරාම වැඩක් ඇත්තමයි.....
මම ඇත්තටම මේ වගේ වැඩ වලට කැමති නැ...

කොහොමත් ලංකාවට හොද කාගේවත් කොපි නැති ඔරිජිනල් චිත්‍රපටියක් කරන්න මම හිතාගෙන ඉන්නවා.. (කටිටිය හිනා වෙන්න එපා.) කතාව දැනටමත් ලියල ඉවරයි..1ක් නෙමෙයි 3ක්ම තියනවා හැබැයි ලියපු එවා ආදර කතා නම් නෙමෙයි. අවුරුදු 6ක් මහන්සි වෙලා ලියපු එවා ඒවානම් කාගේවත් කොපි නෙමෙයි.මම කොහොමත් ලගදිම වැඩේට අතගහනවා.
මේ ටික කිව්වේ මගේ ලොකු කමක් කියන්න නොමයි මේ thread එක දාපු යාලුවා කියපු මේ දේ හින්දා... ''අපෙ එලකිරි එකෙ ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට් හොද කල හෑකියවක් තියෙනෙවා..අපි සෙට් උනොත් හොද output එකක් දෙන්න පුලුවන්..''

මම කොහොමත් මේ වැඩේට අත තියන කොට එලකිරි එකේ අයට කියනවා...ඔයාලගේ උදව් මට එතකොට ඔන වෙයි...

එලකිරි මච්න් අපෙ බොක්කෙන්ම සුබ පතුම්..අපි ඔන උදව්වක් දෙන්නම්...මxxඅa
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දැන් තියන රැල්ලත් එක්ක ලංකාවේ කොපි කිරීමේ කලාව නං නැගල යනවා.ලංකාවත් දැන් ඉන්දියාවේ තත්වෙට පත්වෙන්නයි මේ හදන්නෙ:oo::growl:

    බයි ද වේ හොඳ අනාවරනයක් මචං ..

    උඹ දැන් සිංහලෙනුත් ගහනවා ..... එලමකිරි
     
    • Like
    Reactions: buddhi9077

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    ඔව් බන් එකටත් වඩා ලස්සනයි දෙමළ මූවි එකේ ඔරිජිනල් තෙලිගු මූවි එක:dull:

    බොම්මාරිලු කියලා
    මම මහ රැ 1 ඉදන් 4 වෙනකන් බැලුවා:love::love::D:D

    online link 1ka dapanko balanna :)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එලකිරි මච්න් අපෙ බොක්කෙන්ම සුබ පතුම්..අපි ඔන උදව්වක් දෙන්නම්...මxxඅa

    අනිවාර්යෙන්ම කටිටියගෙම උදව් ඔන වෙනවා... එතකොට මම කියන්නම් කෝ