Chals Anthani

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
අවසන් සටනේ අවසන් අධියරයේ සාංග්‍රාමික මෙහෙයුම් හී නිරත හමු‍දා විශේෂ බලකා විසින් එල්. ටී. ටී. ඊ. නායකයාගේ පුතා හා කුරුරු ත්‍රස්තවාදයේ ඔටුන්න හිමි කුමාරයා ලෙස සැලකුණු චාල්ස් ඇන්තනී නමැත්තාගේ ලෙස සැලකෙන සිරුරක් අනාවරණයකර ගනු ලැබ ඇත. (මැයි 18) දින විශේෂ බලකා විසින් මෙම සිරුරු අත්පත් කර ගෙන ඇත්තේ පලා යන ත්‍රස්තවාදීන් විසින් අතැර දමා ගොස් තිබියදීය. ත්‍රස්තවාදීන්ට අවසන් වශයෙන් ඉතිරිව පැවති වර්ග මීටර් 100 ක් පමණ වූ බිම් කඩ තුල මෙම සිරුරු විසිරී තිබිණි.
අද හිමිදිරි උදෑසන 53 හා 58 සේනාංක ධජය යටතේ සාංග්‍රාමික මෙහෙයුම් හී නිරත විශේෂ බලකා හා කමාන්ඩෝ භට පිරිස් විසින් සිය විජයග්‍රාහී සටනේ අවසන් අධියරයට ලඟා වීමට සමත්විය.


20090518_charles.jpg