CHAMA FOODS වංචාවක් ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    jaela පැත්තේ වැඩියෙන්ම portion එක දෙන්නේ නම් dovidu එකේ . 900 full rice එකක් දෙනවා 5දෙනෙක්ට කාගන්න බැරිවෙන්න :baffled:
    හොදම නම් මට සෙට් වෙලා තියෙන්නේ benfood.. උන්ගේ චිකන් රයිස් එක නිකන් චිකන් වලට උඩින් rice දාල වගේ . ඒ තරම් චිකන් දෙනවා ලෝබ නැතුව .
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    jaela පැත්තේ වැඩියෙන්ම portion එක දෙන්නේ නම් dovidu එකේ . 900 full rice එකක් දෙනවා 5දෙනෙක්ට කාගන්න බැරිවෙන්න :baffled:
    හොදම නම් මට සෙට් වෙලා තියෙන්නේ benfood.. උන්ගේ චිකන් රයිස් එක නිකන් චිකන් වලට උඩින් rice දාල වගේ . ඒ තරම් චිකන් දෙනවා ලෝබ නැතුව .
    ben eken nam kala tiyanawa
    dovidu eka nam ahala ne
    balanna one
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    jaela පැත්තේ වැඩියෙන්ම portion එක දෙන්නේ නම් dovidu එකේ . 900 full rice එකක් දෙනවා 5දෙනෙක්ට කාගන්න බැරිවෙන්න :baffled:
    හොදම නම් මට සෙට් වෙලා තියෙන්නේ benfood.. උන්ගේ චිකන් රයිස් එක නිකන් චිකන් වලට උඩින් rice දාල වගේ . ඒ තරම් චිකන් දෙනවා ලෝබ නැතුව .
    Dovidu eke dried rice kiwwata nikan bath ne ban denne. Elawaluth na chicken athet na. Size eka witahrai
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    Dovidu eke dried rice kiwwata nikan bath ne ban denne. Elawaluth na chicken athet na. Size eka witahrai
    එළවළු නම් අඩුයි තමයි . චිකන් නම් ටිකක් දානව .
    මම කිව්වේ portion එක වැඩිම කියල තමයි . quality එක නෙවෙයි . :yes:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    කාපල්ලා Mr සෝමපාල කියලා පොට් එකක් , කබ්බාස් කියලා එකකුයි
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    jaela පැත්තේ වැඩියෙන්ම portion එක දෙන්නේ නම් dovidu එකේ . 900 full rice එකක් දෙනවා 5දෙනෙක්ට කාගන්න බැරිවෙන්න :baffled:
    Dovidu eke dried rice kiwwata nikan bath ne ban denne. Elawaluth na chicken athet na. Size eka witahrai.
    එළවළු නම් අඩුයි තමයි . චිකන් නම් ටිකක් දානව .
    මම කිව්වේ portion එක වැඩිම කියල තමයි . quality එක නෙවෙයි . :yes:
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: @dilann බැලුවම උබල 5 දෙනෙක්ට අරුන් රුපියල් 900 ට කවන්නේ හාල් විතරෙනේ බන් ?? තව ටික දවසකින් හාලුත් අඩු කරලා මදි පාඩුවට පුන්නක්කු දාවිද දන්නේ නෑ. කල්පනාවෙන් පස් දෙනා කාපල්ලා.
     
    • Haha
    Reactions: cookies572

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: @dilann බැලුවම උබල 5 දෙනෙක්ට අරුන් රුපියල් 900 ට කවන්නේ හාල් විතරෙනේ බන් ?? තව ටික දවසකින් හාලුත් අඩු කරලා මදි පාඩුවට පුන්නක්කු දාවිද දන්නේ නෑ. කල්පනාවෙන් පස් දෙනා කාපල්ලා.
    නෑ එහෙමම නෙවෙයි බන් . උන් දානව . . . හැබැයි මම ඔතනින් කන්නේ නෑ බන් කොහොමත් .
    උගේ කෑම වල අර MSG රහ වැඩි .

    ඊට එහා තියන කීල්ස් එකේ තියනව එහෙම මුකුත් නොදා rice and curry හොදට .
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    ජා ඇල කියන්නෙ ඕක දාර පල්ලි කාක්කෙක්

    ඕකුන්ගේ කොහොමත් පුකේ ඉඳන් වංචාව. අමුතුවෙන් review ඕනෙ නෑ

    ඕකුන් දන්නේ බඩ තඩි වෙනකන් බියර් බොන්නයි නත්තලට කුකුල් අඬු කකා පඩ අරින්නයි තමයි

    රයිස් තියා ඔය පැති වලින් ටොපියක් ගන්න නරකයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    මොකෙක් හරි පාලයෙක් කියලා විතරයි සුන්දරයෝ මතක
    mr සිරිපාල කියලා එකෙක්ගෙන් නම් එකපාරක් uber බුරියානියක් ගෙන්නුවා .
    නාඩු වලින් ද මන්ද ඌ ඒක හදල තිබ්බේ :baffled:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    jaela පැත්තේ වැඩියෙන්ම portion එක දෙන්නේ නම් dovidu එකේ . 900 full rice එකක් දෙනවා 5දෙනෙක්ට කාගන්න බැරිවෙන්න :baffled:
    හොදම නම් මට සෙට් වෙලා තියෙන්නේ benfood.. උන්ගේ චිකන් රයිස් එක නිකන් චිකන් වලට උඩින් rice දාල වගේ . ඒ තරම් චිකන් දෙනවා ලෝබ නැතුව .
    e unata he pagayalagen apita ona de apita ona welawata ganna ba. example, FR gannawa nam ganna puluwan un FR gahana welawata witharai. Kottu gahana welawata FR na, FR gahana time Ekata Kottu gahanne na,. labbe neethi thiyanne

    ජා ඇල කියන්නෙ ඕක දාර පල්ලි කාක්කෙක්

    ඕකුන්ගේ කොහොමත් පුකේ ඉඳන් වංචාව. අමුතුවෙන් review ඕනෙ නෑ

    ඕකුන් දන්නේ බඩ තඩි වෙනකන් බියර් බොන්නයි නත්තලට කුකුල් අඬු කකා පඩ අරින්නයි තමයි

    රයිස් තියා ඔය පැති වලින් ටොපියක් ගන්න නරකයි
    hutto mama Chama wa dannawa. e yaka Buddhist. :lol:

    danne nathi labbawal dannawa wage pampori Gahanna epa
    ------ Post added on Jun 9, 2025 at 11:06 PM

    mr සිරිපාල කියලා එකෙක්ගෙන් නම් එකපාරක් uber බුරියානියක් ගෙන්නුවා .
    නාඩු වලින් ද මන්ද ඌ ඒක හදල තිබ්බේ :baffled:
    Siripala eke portion mata nam madi. bonna kiyala dethun parak ungen bites genna gaththa. hoddai kelewai thamai.. gewana ganata mas madi.
    ------ Post added on Jun 9, 2025 at 11:07 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    hutto mama Chama wa dannawa.
    කැරියා කාලා කාලා ලිෆ්ට් එකට නැග්ගම ටක ටක ගානවා :ROFLMAO: :ROFLMAO:
    ඔරෙක්ස් සිටියේ ජිම් එකේ අර දුවන ගැජට් එකේ දිව්වා කාලයක් දැන් නම් පෙන්ඩවත් නැහැ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    e unata he pagayalagen apita ona de apita ona welawata ganna ba. example, FR gannawa nam ganna puluwan un FR gahana welawata witharai. Kottu gahana welawata FR na, FR gahana time Ekata Kottu gahanne na,. labbe neethi thiyanne
    කන්න දෙන්න බැරි නම් පලයන් පොල්පලා පොන්නයා කියලා බැනපන් :ROFLMAO:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    කැරියා කාලා කාලා ලිෆ්ට් එකට නැග්ගම ටක ටක ගානවා :ROFLMAO: :ROFLMAO:
    ඔරෙක්ස් සිටියේ ජිම් එකේ අර දුවන ගැජට් එකේ දිව්වා කාලයක් දැන් නම් පෙන්ඩවත් නැහැ
    tika dawasai exercise kare... me tike nam kohomath okata welawak na. restaurant eke weda walata duwanawa athi.

    කන්න දෙන්න බැරි නම් පලයන් පොල්පලා පොන්නයා කියලා බැනපන් :ROFLMAO:
    පොල්පලා පොන්නයා kiyala kiyanna bari una...

    habai banina eka benala awa. ai yako sallith dila uta ona eka thamai api order karanna ona. labbe dovidu

    ------ Post added on Jun 9, 2025 at 11:11 PM