කොයි දැන් ඌ සද්දයක් නෑනෙ
Emios Well-known member Dec 10, 2009 75,186 67,535 113 Feb 21, 2026 #2 u restaurant ekak dala chora una. Reactions: Naughty_kiththa
thilangr8 Well-known member Sep 18, 2008 21,487 5,839 113 හෝම් ස්වීට් හෝම් Feb 21, 2026 #3 නිකං ටිපිකල් රයිස් කොත්තු කඩයක් දැම්මේ ඌ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,183 1 100,990 113 34 Kalutara Feb 21, 2026 #4 ඌත් අනිත් උන් වගේ ෆුඩ් රිවිව් කරලා රයිස් කඩයක් දාලා. අනිත් උන්ගෙ රයිස් වල චිලි පේස්ට් ප්‍රමානෙට බැන්න ඌ දැන් උගෙ රයිස් වලට චිලි පේස්ට් දෙන්නෙත් කන් හැන්දෙන්. Reactions: War Fighter, Emios, sliit_kolla and 2 others
ඌත් අනිත් උන් වගේ ෆුඩ් රිවිව් කරලා රයිස් කඩයක් දාලා. අනිත් උන්ගෙ රයිස් වල චිලි පේස්ට් ප්‍රමානෙට බැන්න ඌ දැන් උගෙ රයිස් වලට චිලි පේස්ට් දෙන්නෙත් කන් හැන්දෙන්.