KAPU MUST BE IN! WE NEED A BIG HITTER BUT NOT THISARA.. KAPU IS THE BEST SUBSTITUTION!







ඔව්.. සමහරවිට රන්ගන හරි අජන්ත වෙනුවට තව කුලසේකර හරි තිසර හරි දාගයි...
ලොකු වෙනසක් නම් නෑතිවෙයි..


oya dennawama thiya gannawa.balannako mokada wenne kiyala..![]()
kule athulata davi ekek kapala 
Mannam hitanne Tilan wenuwata Kapugedara awoth hodai kiyala

oya dennawama thiya gannawa.balannako mokada wenne kiyala..![]()




I Suggest
Chamara Silva (Out) - Chamara Kapugedara Should come to team
Thilan Samaraweera (Out) - Thisara Perera Should come in.
Chamara and Thilan, All rounders la nam poddak mun gana hithanna wath thibba.. Danneth batin withtharai... Munta Barith eka witharai.
මම කියන්නෙ මචන් තිලාන් නම් ඉන්න ඕනි කියල මොකද බඩ වැල වගේ විකට යනකොට විකට් එක තියාගන්න පුලුවන් පොරක් තමා තිලාන්.. ඒ දේ අපිට තිසර පෙරේරගෙන් බලපොරොත්තු වෙන්න බෑනෙ.....