Chamara Silva

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    from cricinfo comentry
    Ruchith: "Are the SL selectors in love with Chamara Silva? He has no business to be in this team. We have much more talented batsman than him and now he is 31+ as well. Very poor decision." He has been around for a while, hasn't he, without really scoring too many runs .. Silva and Kapugedara, who was drafted into the XI for the World Cup final, having sat out of all the previous games!
    2pzfxy0.jpg
    2pzfxy0.jpg

    mokatada bun muwa team eke tiyan inne
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    melo rahak nathi kaalakanniyek,cricket walatath ehemai,e wagema personal life eka gaththoth maha salli perethaya,
     
    Sep 1, 2009
    2,359
    215
    0
    wena kawuda ban 5ta enna inne..
    samaraweera witharai...uth awilla kotana ekane wade...
    dakkane chandimaluth 5ta awilla wechcha wade..ethana hari amaru thanak gahanna
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ŦĦĔ ƦȆƉǾӾ;10824998 said:
    wena kawuda ban 5ta enna inne..
    samaraweera witharai...uth awilla kotana ekane wade...
    dakkane chandimaluth 5ta awilla wechcha wade..ethana hari amaru thanak gahanna

    මෙහෙමයි මචන්..චන්දිමාල් මේ මැච් 3නේ ගැහුවෙ නෑ තමයි.ඒකට ටීම් එකේ 11 දෙනා අතරෙ ඉඩ නැති ‍වුන එක කමක් නෑ කියමුකො.හැබැයි සංචිතයෙ 14 දෙනා අතරෙ තැනක් නැති වෙන්න විදිහක් නෑ.මොකද දැනට Batting Coach ඉන්න මාවන්ටත් මේ ‍වගේ දුර්වල තරඟ සංචාර තිබුන.එංගලන්තයේදි ලංකාවෙ පිතිකරුවන්ගෙන් වැඩිම ලකුනු ගත්ත චන්දිමාල්ට තමන් පුරුදු අංක 3 ස්ථානයෙන් අයින් කරල ගහන්නෙ නෑ කියල සංචිතයෙනුත් දොට්ට දාපු එක සම්පූර්ණ වැරදියි.මේ අය කල්පනා කරන්න ඕන සංගක්කාර නැති වෙලාවට කීපර් ඉන්න කෙනෙක් දැම්ම හදාගන්න ඕන කියල.මොකද දිල්ශාන්ට තවත් බරක් පටවන්න හොඳ නෑ.ප්‍රසන්න අවුරුදු ගානකින් ODI එකක් ගහල නෑ.උපුල් තරංග කාලෙකින් කීපර් ඉඳල නෑ.ඉතින් හොඳම Option එක තමයි චන්දිමාල්.ඔය මාචර සිල්ව හින්ද එදා මැච් එකෙත් තව ලකුනු 20-30 අඩු වුනා.ඌ හැදුවෙ හම්බ වෙච්ච වෙලාවෙන් එල්ලිලා ඉඳල පොර වෙන්න.ඒ‍ වෙලාවෙ හැටියට බෝල් 5ට ලකුනු 10 ගැහුවත් ඒක ගොඩක් වටිනව.හැබැයි ඌ කරන්න හැදුවෙ ඒක නෙමෙයි.
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Aththa kathawa

    මචන් අංක 5ට ගහන්න ලංකාවෙ ඉන්නෙ මාචර සිල්වයි,කපුගෙදරයි,සමරවීරයි විතරක් නෙමෙයි.තව දක්ෂ ක්‍රීඩකයො ගොඩක් ටීම් එකේ ඉඩ නැතිව එලියෙ ඉන්නව:rolleyes:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මචන් අංක 5ට ගහන්න ලංකාවෙ ඉන්නෙ මාචර සිල්වයි,කපුගෙදරයි,සමරවීරයි විතරක් නෙමෙයි.තව දක්ෂ ක්‍රීඩකයො ගොඩක් ටීම් එකේ ඉඩ නැතිව එලියෙ ඉන්නව:rolleyes:

    uba kiyanne selecters la unta chance eka denne nathuwa innawa kiyalada...:rolleyes: