chamara software solutions

JokerFan

Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    Mchnla..
    oke weda karana ekek danne nedda? ahuwechcha ekek...

    ඔය වගෙ එවා වලට අහු උන උන් ඉස්සරහට එන්නෙ නැ, මොකද ලක්ශ ගානක් නෙමේනෙ නැති වෙලා තියෙන්නෙ :lol: හන්දියෙ කඩෙන් චීස් කොත්තුවක් කැවා කියල Rsර්‍350 අතෑරල දානව ඇති :lol:
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    onilne money hoyanna kiyala dena unta tamange website ekakata pay karanna salli na. ekath free website ekak.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්

    අපේ එකෙක් ඔය වගේ data entry scene එකකට බැදිලා තිබ්බ 9 000 ක් දීලා උ තාම වැඩේ කරගෙන යනවා තාම සල්ලි සතයක්වත් හම්බෙලා නෑ පඩිය හම්බෙන්නේ මේ මාසේ 30 ලු , රු 30 000 ක් දෙනවලු
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අපේ එකෙක් ඔය වගේ data entry scene එකකට බැදිලා තිබ්බ 9 000 ක් දීලා උ තාම වැඩේ කරගෙන යනවා තාම සල්ලි සතයක්වත් හම්බෙලා නෑ පඩිය හම්බෙන්නේ මේ මාසේ 30 ලු , රු 30 000 ක් දෙනවලු

    75000 ta adu nisa padi nogewwoth karanna dekuth nea :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තේරුන් නෑ :eek::eek:

    මූල්‍යමය වංචා ගැන හොයන්න, පැමිණිලි විභාග කරන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා මචන්
    හැබැයි ඉතින් 75,000ට අඩු මූල්‍යමය වංචාවකින් බේරිලා ඇවිත් පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මට වැඩක් නැහැ
    අහු වෙලා ආපු එකෙක්ට නීතියෙන් සහනයක් ලැබුනට බේරුන එකෙක්ට සහනයක් ලභා ගන්න බැහැ
    (නොවුන පාඩුවකට කොහොමත් සහනයක් වෙන්න බැහැ නෙ)

    පාරේ පිහි ගෙනියන එක, මිනී මරණ එක, හයියෙන් එළවන එක, වෙඩි තියෙන එක වගේ ඒවා වෙනයි
    මූල්‍යමය අපරාධ වෙනයි

    :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    අපේ එකෙක් ඔය වගේ data entry scene එකකට බැදිලා තිබ්බ 9 000 ක් දීලා උ තාම වැඩේ කරගෙන යනවා තාම සල්ලි සතයක්වත් හම්බෙලා නෑ පඩිය හම්බෙන්නේ මේ මාසේ 30 ලු , රු 30 000 ක් දෙනවලු

    mama freelance karana nisa magenuth ahuwa kenek mehema scene ekak gena.. eyalata join wela weda karanna maseta padi denawa kiyala.. man porata kiwwa mama nam ehema ekak gena danne na kiyala..:dull: