රජ්ජුරුවෝ;15994224 said:මං ගාව තිබුණා. දැන් නං කවරේ විතරයි තියෙන්නේ. සෝන්ග් ලිස්ට් එකද සින්දුද හොයන්නේ?



පිස්සු පුසා;15994228 said:
මට ඒකේ සින්දු 2ක් ඕනේ, හැබැයි 128kbps ඒවා වැඩක් නැහැ මචන්, නෙට් එකේ ඇති වෙන්න තියෙනවා...
මට ඕන Wav හරි 325kbps mp3![]()
thanks kolloBump...
Ape Ayyage Shop eke thibunoth dennam. Ada wahala. Heta thamai kiyanna puluwan wenne


