Photoshop Help- Image Enhance

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,222
    5,899
    113
    Galaha
    මගේ ගාව Low resolution image එකක් තියෙනව. මොකක් හරි Ai එකක් තියෙනවද මූනු එහෙම වෙනස් වෙන්නෙ නැතුව Image එකේ quality එක වැඩිකරල ගන්න. Photoshop paid version එකත් තියෙනව මගේ ලඟ එකේ මොකක් හරි neural filter එකක් හරි තියෙනවද ගොඩදාගන්න පුලුවන්?