Chamath Palihapitiya

raaajit

Well-known member
  • Nov 4, 2007
    727
    859
    93
    Ado ara Trump ge Tech CEO dinner seen ekata lankave Chamath Palihapitiya tath invite karala neda , ekey Bill Gates , Satya Nadella , Sundar , Tim Cook , Mark Ayya , Okkoma innava , mehe unta agayak naha investment ekakvath goda daganna :oops: ,

     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,253
    10,070
    113
    අඩො ඔකාව twitter එකෙ බලු කරල තිබ්බ එකෙක් දවසක් ලන්කවෙ නිසා උගෙ ඩික් එක පොඩි කියල :lol:
     
    • Haha
    Reactions: Kalegana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,744
    1
    49,799
    113
    ප*යාගල
    sorry.com
    ඌ බන් ලන්කාවෙ නෙමෙයි පොඩි කාලෙ ඉදලම එහේ ඉදපු එකෙක්. ලන්කාව ගැන පඩේකට ගනන් ගන්නෙ නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    චමත් කියන්නෙ ඉතින් අද අපි දකින ෆේස්බුක් එක මේ තැනට ගෙනාපු major role එකක් තමයි.

    ඌ බන් ලන්කාවෙ නෙමෙයි පොඩි කාලෙ ඉදලම එහේ ඉදපු එකෙක්. ලන්කාව ගැන පඩේකට ගනන් ගන්නෙ නෑ

    ලංකාවෙ ඉපදිල අවුරුදු 5 දි ඇමෙරිකාවට ගිහින් තියෙන්නෙ.

    Born in Sri Lanka to a family from Galle, Palihapitiya moved to Canada at age five when his father was posted to the High Commission of Sri Lanka in Ottawa.[3][4] In 1986, when his father's diplomatic posting came to an end, the family sought asylum in Canada due to his father's criticism of violence against Tamils during the Sri Lankan Civil War.[3][5]

    After leaving Facebook, Palihapitiya founded Social Capital, with his then-wife.[20] The firm initially operated as a traditional venture capital fund, investing in companies including Yammer (acquired by Microsoft for $1.2B),[21] SecondMarket,[22] Slack (acquired by Salesforce for $27B), Swarm (acquired by SpaceX), Groq, and Box.[23] By 2015, the fund managed over $1.1 billion in assets.[24][25][26]
    ------ Post added on Sep 6, 2025 at 4:14 AM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,798
    113
    ඕකා ලංකාව පඩේකට ගනන් ගන්නේ නැහැ
    ලාංකික සම්භවය විතරයි...

    බෙහොම හොඳයි

    ලංකාව ගැන කැක්කුමක් ආපු ඇමරිකන් සිංහලයෙක් ඇරලා ගියා මදිද 😄

    ඌ බන් ලන්කාවෙ නෙමෙයි පොඩි කාලෙ ඉදලම එහේ ඉදපු එකෙක්. ලන්කාව ගැන පඩේකට ගනන් ගන්නෙ නෑ

    ගනන් ගන්න ආවොත් තමයි කලබල වෙන්න ඕන 🤣
    ------ Post added on Sep 6, 2025 at 4:46 AM