.: Chamathka wa Ussalada? :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එළකිරි සහෘදයනි ඔබ කව්රුත් හොඳින් දන්නා අඳුනන "චමත්කා"(තරුවකට පෙම් කලෙමි හි) නමින් චිත්‍රපටියක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ලැබුනා....චන්න පෙරේරා තමයි ෆිල්ම් එක කරලා තියෙන්නේ පූජා ව ගෙනාව වගේ තවත් ඉන්දියානු නිලියක් ගේන්නයි චන්න ගේ බලාපොරොත්තුව....:love:


    jasmine+bhasin+hot+stills_7.jpg


    dpp_0052+final++copy_std.jpg


    dpp_0017+final++copy_std.jpg


    නිකමටවත් මගේ කතාව මේකට ගෑවිලා තියෙනවද දන්නේ නෑ.....:nerd:පුළු පුළුවන් අය පොඩ්ඩක් විස්තර හොයල බලන්න....මගේ ඒ කතාව හෙන වටයක් ගිහින් තිබ්බ එකයි එහෙම හිතුනේ...මට මේ ගැන කිව්වෙත් එලකිරියෙන්ම සෙට් වෙච්ච ෆිල්ම් සයිඩ් එකේ ඉන්න ෆෙඩෙක්.... :)