Chami Yummy සමග කෑම හදන්න ඉගෙන ගනිමු.

lasitha851

Active member
  • Jun 20, 2016
    179
    95
    28
    Chami Yummy සමග කෑම හදන්න ඉගෙන ගනිමු.

    ඕනෙම කෙනෙක්ට කෑම හදා ගන්න පුළුවන් නම් කොච්චර හොදයි ද? තමන් කැමති කෑම තනියම හදා ගන්න කැමති අයටයි මේ.....
    දන්න සිංහලෙන් ම කෑම ගොඩක් හදන විදිහ මම කියල දෙන්නම්.කැමති අය එකතු වෙන්න.
     
    • Like
    Reactions: Pessimist

    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    Idi Appa koththu (ඉදි ආප්ප කොත්තු )

    හැමද ම කඩෙන් කොත්තු කන්නෙම් නැතුව රසට ගුණට ඉදි ආප්ප කොත්තු හදන්න විදිහ මෙන්න.

    https://youtu.be/3YhmXvFUlu0
     

    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    චීස් වෙජිටබල් පැස්ටා-Cheese Vegetable Pasta

    නිවසේදීම රසවත් චීස් පැස්ටා සදා ගන්නා ආකාරය. හරිම ලේසියි.පැස්ටා වෙනස්ම විදිහකට රස බලමු
    Link - https://youtu.be/mNgTD2qlfyY
    pasta_zps4kcellth.jpg
     

    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    පොළොස් අච්චාරු - Polos Achcharu

    වෙනස්ම විදිහකට පොලොස් අච්චාරුවක් හදලා රස බලන්න.මෙන්න මෙහෙයි හදන්නේ.බලන්නකෝ එහෙනම් හොදයි නම් share කරන්න.

    Link - https://youtu.be/3s0BIWqU6EE
     

    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    කොලොස්ටරෝල් දියවැඩියාව සදහා දිව්‍ය පානය

    කොලොස්ටරෝල් දියවැඩියාව සදහා දිව්‍ය පානය - Cholesterol and Diabetes Healthy Drink

    Video Link - https://youtu.be/SKL4wKY4Lic


    3GuKjmdl.jpg
     
    • Like
    Reactions: Plusky

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    උඹේ වැඩේ නියමයි. අඩේ උඹ දන්නවද සබ්මැරීන් බන්ස්වල ඇතුළට දාන පේස්ට් එක හදන විදිහ. මුස්ලිම් කඩවලින් කන්නේ නෑ බං. ගෙදර හදාගෙන කන්න ඕනේ. උඹ දන්නේ නැත්තං හොයලා හරි දාපං සිංහලෙන්.
     

    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    උඹේ වැඩේ නියමයි. අඩේ උඹ දන්නවද සබ්මැරීන් බන්ස්වල ඇතුළට දාන පේස්ට් එක හදන විදිහ. මුස්ලිම් කඩවලින් කන්නේ නෑ බං. ගෙදර හදාගෙන කන්න ඕනේ. උඹ දන්නේ නැත්තං හොයලා හරි දාපං සිංහලෙන්.

    හොයලා බලලා දැන්නම් :D
     

    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    පීසා,ඔම්ලට්,කෙසෙල් පැණි, බිත්තර හා සුදු ආප&#35

    පහසුවෙන්ම නිවසේදීම පීසා ආප්ප,ඔම්ලට් ආප්ප,කෙසෙල් පැණි ආප්ප, බිත්තර ආප්ප හා සුදු ආප්ප සදා ගන්නා ආකාරය.
    මුල සිට සලරව පියවරෙන් පියවර කියලා දෙනවා.
    කවදාවත් ආප්ප හදලා නැති කෙනෙක්ට උනත් මේ විදිහට හදන්න පුළුවන්.
    Video Link - https://youtu.be/19R6WUi_5h0


    4pEAIBfm.jpg
    sykqkNxm.jpg
    wF4yKI9m.jpg
    46VZwNZm.jpg

    6fhV6Bnm.jpg
    ggktRiwm.jpg
     
    Last edited:

    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    රසට පරිප්පු වඩේ හදමු. How to make Parippu wade ( Chami Yummy )

    උණු උණු වඩේ කමු
    නිවසේදීම පහසුවෙන් සදා ගන්නා ආකාරය.
    පියවරෙන් පියවර.



    Link - https://youtu.be/lOs0XCxZ7n4