whtd crap sachin came n took medicine frm dr Alien white 4 his elbow.whts crap diz z get him to dr alien. we r to win we should play mathews best young player under pressure tht i hv seen![]()

2007 final waladi vaasta gahuwa gahillata wada gahillak balaganna puluwan me final ekata dammothnam





මුරලි වෙනුවට රන්දිව් ගහන එක සමහරවිට අපිට වාසියට හිටින්නත් පුලුවන්. ඒත් මැතිව්ස් වෙනුවට වාස් ව ගහන එකනම් හරි යන එකක් නැහැ.
වාස් ව ගෙන්න ගත්තට කමක් නැහැ හැබැයි. ඒක එයාටත් ලොකු සතුටක් වෙයි.
මැතිව්ස් නැති උනොත් නම් ලොකු පාඩුවක්. තිසර පෙරේරා ගස්සවයි සමහරවිට. එයා ඉන්දියාවත් එක්ක හොඳට සෙල්ලම් කරලා තියෙන නිසා.
ඒත් මැතිව්ස් බැට් එකෙන් කරන දේ එයාට කරන්න අමාරුයි.
මටනම් හිතෙන්නෙ මීඩියා එකෙන් නිකන් මේක ලොකු කරන්න හදනවද කොහෙද...
මුරලි, මැතිව්ස් දෙන්නම ගහයි ගොඩක් වෙලාවට....




aniwa good thinking bro...
ඉන්දියානුවන්ව වාස් සහ රන්දීව් ගෑන සිතන්න යොමුකරල.. අවසන් තරගයට සුපුරුදු කන්ඩායමම ක්‍රීඩා කලොත්... අනිවාරයයෙන්ම ඉන්දියානුවන්ට ඒය විශාල කනේපහරක් වෙයි...

