Chaminda Vaas leave for India

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
Mathews wa replace karanna baa....... UU tamaa ape middle order eka..... (anith un denna namata ne inne)
but Ithin Mathews nattam Vaas wa daana eka hondai.... he is better than dilhara...
English county season eke he opened the batting and had a good series!
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,491
    5,902
    113
    ŦĦĔ ƦȆƉǾӾ;9750845 said:
    බය වෙන්න එපා...මැතිව්ස් ගහනව...:yes:
    දැන් ඉන්දියන් කෝච්ල එහෙම හිටු කියල පරන වාස්ගේ රෙකෝඩින්ස් දදා ඇනලයිස් කරනව ඇති:lol:...මුරලි නන් කකුල කඩාගෙන හරි ගහයි..මොකද මින් පස්සෙ ආයෙ ගහන්නෙ නෑ නෙ...අනික වර්ල්ඩ් කප් එකකට නැති ක්‍රිකට් මොනාටද?මැතිව්ස් නං වර්ල්ඩ් කප් ෆයිනල් එකක ඉන්න තියන චාන්ස් එක නැති කරගන්න එකක් නෑ...:yes:


    baya wenna epa mathews gahanwa neme ban.. anna uge tissue ekak irila kathawak kiyanwa.. uta ikmanta recover wenna baha kathwak thama yanne..murali might play...
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    mama nam kamathie vaas final sellam karana 1ta.vaasta indians lata erehiva hoda records thiyenava.mata hithenne sachinva me para vaas out karai:D


    AW WE MISS U VAAS......:((after the final of CWC 2011)