සන්නිවේදනයේ පොඩි ගැටළු ටිකක් ඇති උනා ..
මං මේ පණිවිඩය විකෙතිකරණය(Decode) කරගෙන එන්නං පොඩ්ඩක් ඉන්න හොඳේ !![]()
පැටියා;18887995 said:මොන පයන්නක්ද ඕයි මම ඒ කියෙවුවෙ?
පරනවිතාන.පරනවිතාන කො මේ පරනවිතාන
මගේ දිව ටැපලුනා මෙක කියවන්න ගිහින් බේන් එක ඔවර් හිට් වෙලා බොයිල් කරලා කන් දෙකෙන් දුන් දැම්මා








තව පොඩ්ඩෙන් හක්ක පනිනවා කියවන්න ගිහිං...
අපි මේ නොතේරෙන දේවල් නැතිව අල්ලන සෙල්ලමක් කරමුද අපි දෙන්න විතරක් හරි....
