Champika ඇමතිතුමාට ගහන මඩ වල ඇත්ත !

EFXD

Member
Jan 14, 2015
1
0
0
Champika ඇමතිතුමාට ගහන මඩ වල ඇත්ත !

මම අද දැක්කා,අවුරුදු ගානනාවකට ඉහතදි චම්පික සහෝදරයාට මඩ ගහන්න කුජිත ඊ නිවුස් (E News) කාරයෝ ගොතපු බොරුව අයෙත් එළකිරි සාමාජිකයෙක් මෙකේ දාල තියනවා,මම වගකිමෙන් කියනවා,මෙක අමුලික බොරුවක්,මම චම්පික ඇමතිතුමාව පෞද්ගලිකව දන්න කෙනෙක්,එතුමාගේ කිට්‍ටුම හිතවතුන් කිහිප දෙනෙක් මම පෞද්ගලිකව ආශ්‍රය කරලත් තියනවා,එක නිසා මෙවාගේ බොරු මඩ මෙවාගේ අඩවියක දැමිමෙන් වලකින්න.

මේ තියෙන්නෙ එ ලෝක බොරුව.


චම්පික ගැන හොද කියන ඊනිව්ස් කාරයොම තමා කාලයක් මඩ ගැහුවේ. ඊනීව්ස් කියන්න මඩගහන්නම හදාගත්ත සයිට් එකක්. උබලා අදටත් එකේ දාන කෙබ්බ ඇත්ත වගේ මේකේ දානවා.

1-6.jpg

2-6.jpg

3-5.jpg

4-3.jpg

5-3.jpg

6-2.jpg
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චම්පි බබාගේ පුක නැති වීම

    “එය මගේ ජීවිතයේ සතුටුදායම දවසයි” යනුවෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන්, තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ මහ ලේකම් වයිකෝ පැවසූ බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

    “එය මගේ ජීවිතයේ සතුටුදායම දවසයි” යනුවෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන්, තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ මහ ලේකම් වයිකෝ පැවසූ බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

    ද හින්දු පුවත්පතේ පහත දේවලුත් වාර්තා කර ඇත.

    රාජපක්ෂගේ ක්‍රෑරභාවයේ පියවරයන්, සිරිසේන අනුගමනය නොකරනු ඇතැයිද ඔහු පවසා ඇත. උතුරු නැගෙනහිර ආරක්ෂිත ප්‍රදේශ වලට ජාත්‍යන්තර ජනමාධ්‍ය වලට ඇතුල් වීමට ඉඩ දෙන ලෙස ඔහු ජනාධිපති සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

    ද්‍රවිඩ සුළුතරයට එරෙහිව මහින්ද රාජපක්ෂ විසින් කරන ලද සාහසික ත්‍රස්තවාදය ගැන සිරිසේන මහතා කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න එකක් නැති බව ඔහු පවසා ඇත.

    එනමුත් සිවිල් වැසියන්ට එරෙහිව කරන ලද යුධ අපරාධ සම්බන්ධයෙන් සහ දෙමළ ජනතාවට එරෙහිව ගන්නා ලද වර්ග ඝාතන ක්‍රියාමර්ග වලට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාව ජාත්‍යන්තර අධිකරනයට ගෙන යා යුතු බව ද හින්දු පුවත්පතෙන් වයිකෝ අවධාරණය කර ඇත.

    දෙමළ බහුතරය සිටින ප්‍රදේශ වලින් මහින්ද රාජපක්ෂ මහතාව බහුතර ඡන්දයෙන් පරාජය වී ඇති නිසා “ලෝකයා ඔහුගේ ක්‍රියාමාර්ග තේරුම්ගත්තා” යනුවෙන්ද වයිකෝ සඳන් කර ඇත.


    22.jpg