Champika ඇමතිතුමාට ගහන මඩ වල ඇත්ත !
මම අද දැක්කා,අවුරුදු ගානනාවකට ඉහතදි චම්පික සහෝදරයාට මඩ ගහන්න කුජිත ඊ නිවුස් (E News) කාරයෝ ගොතපු බොරුව අයෙත් එළකිරි සාමාජිකයෙක් මෙකේ දාල තියනවා,මම වගකිමෙන් කියනවා,මෙක අමුලික බොරුවක්,මම චම්පික ඇමතිතුමාව පෞද්ගලිකව දන්න කෙනෙක්,එතුමාගේ කිට්ටුම හිතවතුන් කිහිප දෙනෙක් මම පෞද්ගලිකව ආශ්රය කරලත් තියනවා,එක නිසා මෙවාගේ බොරු මඩ මෙවාගේ අඩවියක දැමිමෙන් වලකින්න.
මේ තියෙන්නෙ එ ලෝක බොරුව.

චම්පික ගැන හොද කියන ඊනිව්ස් කාරයොම තමා කාලයක් මඩ ගැහුවේ. ඊනීව්ස් කියන්න මඩගහන්නම හදාගත්ත සයිට් එකක්. උබලා අදටත් එකේ දාන කෙබ්බ ඇත්ත වගේ මේකේ දානවා.
![]()
![]()
![]()
![]()
![]()
![]()