කැබිනට් මණ්ඩලය ඇතුළත සිදුවන සාකච්ඡා පිළිබඳව එළිපිට කතා කිරීමට අකමැති නමුත්, පසුගිය ජනවාරි 08 ජනවරම අනුව කි‍්‍රයාත්මක නොවී විවිධවූ කෙටි කාලීන මං වලින් ධනය උපයාගෙන ඒවායින් සමාජය ඉදිරියේ නිරුවත් වී ඇති පිරිස් හා ඔවුනගේ කුලී මාධ්‍යවේදීන් නැවත වතාවක් අපට අවලාද නැගීමට පටන් ගෙන ඇත.
ඔවුන්ගේ මාධ්‍ය කලාව හා ජාවාරම් ද හේතුකොටගෙන ඉතා කැපවීමෙන් ගොඩනගා 52% ක ජනවරමක් ලබාගත් ජනාධිපතිවරයා හා යහපාලන ආණ්ඩුව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් දරුණු පරාජයට ලක්විය. මේ පරාජයට හේතු සොයා ඒවාට පිළියම් යොදා නැවත ජයග‍්‍රහණය කරා යොමුවනවා වෙනුවට ජාවාරම්වලින් සොයා ගත් ධනයෙන්, ප‍්‍රතිසංස්කරණයන් ගැන කතා කරන පිරිස්වලට මඩ ප‍්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබේ.
විශේෂයෙන්ම අද දිනයේ කැබිනට් මණ්ඩලයේදී පොතුහැර සිට ගලගෙදර දක්වා දිව යන අධිවේගී මාර්ගය පිළිබඳව පැණ නැගුණු සංවාදයේදී මවිසින් පළ කරනා ලද අදහස් වලින් කිපී ඇති පිරිස් මහාමාර්ග අමාත්‍යවරයාවද ගාවා ගනිමින් මේ කි‍්‍රයාවලියට එළඹ ඇත.
මේවා මෙහෙය වන්නේ කවුද යන්න පිළිබඳව අපට හොඳ අවබෝධයක් ඇති බව ඔවුනගේ දැන ගැනීම පිණිස පළ කරමු. කොළඹ නුවර අධිවේගී මාර්ගය පිළිබඳව අප විසින් ඉරිදා ලංකාදීප පුවත්පතට සපයන ලද පිළිතුරු ලිපියක් මෙලෙස නැවත පළකරමු.
#NotTheOwner