Champika Ranawaka @ Kirulapana

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
    :baffled:
     
    Nov 24, 2014
    789
    64
    0
    නය ගන්නව තමා. ඇමරිකාවත් නය ගන්නව. නය නොගෙන දුවන එකම රටක්වත් ලෝකෙ නෑ. ඉස්සෙල්ල ඔය බුරන බල්ලො හොයල බලපං ඇමරිකාවෙ නය කොච්චරද කියල. ඒ නයෙන් දහයෙන් එකක්වත් නය අපි අරගෙන නෑ. ඒ තත්ත්වෙට ශ්රී ලංකාව දියුනු කලේ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා. උම්බලට සංවර්දනේ බලං ඉන්න බැරිනං ඒක මහින්ද සර්ගෙ වැරැද්ද නෙමේ, උම්බලගෙ අවජාතක කමේ වැරැද්ද. ඉපදුන රට දියුනු වෙනව බලං ඉන්න බැරි කාලකන්නින්ට කියන්න වචන නෑ.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    ඇමරිකාවත් ණයද?
    ලින්ක් ප්ලීස්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නය ගන්නව තමා. ඇමරිකාවත් නය ගන්නව. නය නොගෙන දුවන එකම රටක්වත් ලෝකෙ නෑ. ඉස්සෙල්ල ඔය බුරන බල්ලො හොයල බලපං ඇමරිකාවෙ නය කොච්චරද කියල. ඒ නයෙන් දහයෙන් එකක්වත් නය අපි අරගෙන නෑ. ඒ තත්ත්වෙට ශ්රී ලංකාව දියුනු කලේ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා. උම්බලට සංවර්දනේ බලං ඉන්න බැරිනං ඒක මහින්ද සර්ගෙ වැරැද්ද නෙමේ, උම්බලගෙ අවජාතක කමේ වැරැද්ද. ඉපදුන රට දියුනු වෙනව බලං ඉන්න බැරි කාලකන්නින්ට කියන්න වචන නෑ.

    උට්ටො නය ගත්තට කමක් නැ එව ගෙවන්ඩ තියන ප්ලැන් එක මොකක්ද ? මොන කර්මාන්තෙද දියුනු උනෙ කියපන් ? මෙන්න මෙහෙමයි රටෙ ආදායම් වැඩි කරගන්නෙ කියල කියපන් පුලුවන්නම්

    ණය ගැනිම ප්‍රශ්නයක් නැත කර්මාන්ත දියුනු වෙනවා නම් , තෙ ෆැක්ටරි අලුතින් ඇති උනාද තිබුන එවත් වැහුනද ? ඇදුම් ෆැක්ටරි වැඩි උනාද තිබුන එවත් වැහුනද ? තෙ පොල් රබර් කියන්නෙ ලන්කවෙ ඉතිහසෙ ඉදන් ආදායම් මාර්ග , එ ක්ශෙත්‍ර වල දියුනුවට මොනවද අරන් තියන ක්‍රියාමර්ග ? එහෙනම් තිබුනු තෙ ෆැක්ටරි වැහෙන්ඩ හෙතුව මොකක්ද ? මැත කාලින ඉතිහාසෙ ඇගලුම් කර්මාන්තය ලන්කවෙ ඇති උනා ප්‍රධන පෙලෙ ඇගලුම් හල් පව පහුගිය කාලෙ වැහුනෙ ඇයි ? එ වයාපාර දියුනුවට අරන් තියන ක්‍රියමාරග මොනවද ? මහින්ද විසින් ආරම්බ කල අලුත් විදෙශ විනිමය උපයන කර්මාන්ත මොනවාද ? කැසිනො එප වෙන දැනට වල් බිහිවි නැති සාර්තකව දුවන කර්මාන්ත මොනවාද ? ජතික ආදායමෙන් සියට 10 ම මිනිසු බැලමෙහෙවර කරන්න රට යවල , අවුරුද්දට ටාගට් එකකට රට යවන්ඩ පටන් අරන් වහල් සෙවයට රටවලට යවන එකද දියුනු වෙන කර්මාන්තෙ ..
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    නය ගන්නව තමා. ඇමරිකාවත් නය ගන්නව. නය නොගෙන දුවන එකම රටක්වත් ලෝකෙ නෑ. ඉස්සෙල්ල ඔය බුරන බල්ලො හොයල බලපං ඇමරිකාවෙ නය කොච්චරද කියල. ඒ නයෙන් දහයෙන් එකක්වත් නය අපි අරගෙන නෑ. ඒ තත්ත්වෙට ශ්රී ලංකාව දියුනු කලේ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා. උම්බලට සංවර්දනේ බලං ඉන්න බැරිනං ඒක මහින්ද සර්ගෙ වැරැද්ද නෙමේ, උම්බලගෙ අවජාතක කමේ වැරැද්ද. ඉපදුන රට දියුනු වෙනව බලං ඉන්න බැරි කාලකන්නින්ට කියන්න වචන නෑ.

    :P ඇමරිකාවත් චීන්නුන්ට නස්පෙත්තටම ණය වෙලා තියෙන්නේ....කොටින්ම චීන්නුගෙන් බඩු ගන්නවත් ඇමරිකාවට සල්ලි නෑ...ඒ නිසා චීනෙන් කලේ ඇමරිකාවට චීන්නුන්ගෙන් බඩු ගන්නම ආපහු ණය දුන්නා...ඉතින් ඇමරිකාව ණය වුනා කියලා අපි එහෙම වෙන්න ඕනිද??? එතකොට ජපානේ ලෝකෙට නයද? චීනේ ලෝකෙට නයද???
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Kiyana eka Bokkata wadinnama kiyanawa,ay gon talk na,minissunge buddiyata wadinnama kiyanawa :)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නය ගන්නව තමා. ඇමරිකාවත් නය ගන්නව. නය නොගෙන දුවන එකම රටක්වත් ලෝකෙ නෑ. ඉස්සෙල්ල ඔය බුරන බල්ලො හොයල බලපං ඇමරිකාවෙ නය කොච්චරද කියල. ඒ නයෙන් දහයෙන් එකක්වත් නය අපි අරගෙන නෑ. ඒ තත්ත්වෙට ශ්රී ලංකාව දියුනු කලේ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා. උම්බලට සංවර්දනේ බලං ඉන්න බැරිනං ඒක මහින්ද සර්ගෙ වැරැද්ද නෙමේ, උම්බලගෙ අවජාතක කමේ වැරැද්ද. ඉපදුන රට දියුනු වෙනව බලං ඉන්න බැරි කාලකන්නින්ට කියන්න වචන නෑ.

    :රොෆ්ල්:

    බූරුවෝ ... අනිත් රටවල් ණය අරන් තියෙන්නෙ තමන්ට ගෙවාගන්න පුළුවන්, ආර්ථිකයට දරාගන්න පුළුවන් තරමට ...

    This is a list of countries by credit rating, showing long-term foreign currency credit ratings for sovereign bonds as reported by the three major credit rating agencies: Standard & Poor's, Fitch, and Moody's. The ratings of DBRS, China Chengxin Credit Rating Group, Dagong and JCR are also included.

    2hn5c7m.png
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :P ඇමරිකාවත් චීන්නුන්ට නස්පෙත්තටම ණය වෙලා තියෙන්නේ....කොටින්ම චීන්නුගෙන් බඩු ගන්නවත් ඇමරිකාවට සල්ලි නෑ...ඒ නිසා චීනෙන් කලේ ඇමරිකාවට චීන්නුන්ගෙන් බඩු ගන්නම ආපහු ණය දුන්නා...ඉතින් ඇමරිකාව ණය වුනා කියලා අපි එහෙම වෙන්න ඕනිද??? එතකොට ජපානේ ලෝකෙට නයද? චීනේ ලෝකෙට නයද???

    ජපානේ ලො‍කෙට ණයයි. චීනෙත් ණයයි.

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_public_debt
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ණය ගැනීමේ වරදක් නෑ.

    නමුත්,
    කොහේවත් නැති ඉහල පොලියට ණය ගැනීම වැරදියි.
    ණය ගන්නව නම් එ්වා ගෙවන්න රට තුලින් අැතිවෙන අාදායම් වලින් ක්‍රියාමාර්ගයක් තියෙන්න අවශ්‍යයි.
    මේක නිකම් පොන්සි ස්කීම් (ponzi scheme ) එකක් අපේ රටේ වෙන්නේ.
    මෙහෙන් ණය අරන් අරෙහෙට ගෙවනව.
    අායෝජනය කරන දෙයින් ප්‍රතිලාභ නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :රොෆ්ල්:

    බූරුවෝ ... අනිත් රටවල් ණය අරන් තියෙන්නෙ තමන්ට ගෙවාගන්න පුළුවන්, ආර්ථිකයට දරාගන්න පුළුවන් තරමට ...

    This is a list of countries by credit rating, showing long-term foreign currency credit ratings for sovereign bonds as reported by the three major credit rating agencies: Standard & Poor's, Fitch, and Moody's. The ratings of DBRS, China Chengxin Credit Rating Group, Dagong and JCR are also included.

    2hn5c7m.png

    :rofl::rofl::rofl: අනේ බොල ඔය රේටින්‍ග් එකේ බලපන් ලන්කාව සේටබල්, ජප‍ානෙ නෙටටිව්.

    ලන්කායෙ ආර්ථීකේ දැන් තියන විදියට ජපානේට වඩා හොදා.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28

    :rofl::rofl::rofl: අනේ බොල ඔය රේටින්‍ග් එකේ බලපන් ලන්කාව සේටබල්, ජප‍ානෙ නෙටටිව්.

    ලන්කායෙ ආර්ථීකේ දැන් තියන විදියට ජපානේට වඩා හොදා.

    :oo:
    http://en.wikipedia.org/wiki/Standard_&_Poor's

    Legend එක තෙරුම්ගනින් ඉස්සෙරල
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd: