chanda cards

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
machanla මටයි මගේ ගෙදර අයටයි ඡන්ද කාඩ් තාම ආවේ නෑනේ? අපේ අවට හැමෝටම වගේ ඇවිත් :growl::growl:

මට ඡන්දේ දාන්න බැරි වෙයිද? :angry:
 

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    machanla මටයි මගේ ගෙදර අයටයි ඡන්ද කාඩ් තාම ආවේ නෑනේ? අපේ අවට හැමෝටම වගේ ඇවිත් :growl::growl:

    මට ඡන්දේ දාන්න බැරි වෙයිද? :angry:

    ado matath na bun ape gedara hamotama awa mata witharak awith na me para :baffled:
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    man dana tharmin list eke name eka tyenawa nam chanda card eke onema na .... but eka tiyene eka lesi karadarayak na chande danna .... contact GS
     

    Buck-Start

    Member
    Dec 30, 2014
    41
    3
    0
    ලිස්ට් එකේ නම තියෙනවා නං ජන්ද කාඩ් ඕනිම නෑ. ගෙදර අවට ඉන්න අයට ජන්ද කාඩ් ඇවිත් නං උබලටත් එන්න ඕනි. අපේ නං නත්තල් දවසේ ආවේ. ගොඩක් වෙලාවට ජන්ද කාඩ් බෙදන්නේ නිවාඩු දවස් වල. මොකද ඒක අත්සන් කරලානේ ගන්න තියෙන්නේ. සතියේ දවස් වල ගෙවල්වල කවුරුත් නැති නිසා,නිවාඩු දවස් වල ඒවා බෙදන්නේ. උබල ගෙදර හිටියේ නැද්ද?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    machanla මටයි මගේ ගෙදර අයටයි ඡන්ද කාඩ් තාම ආවේ නෑනේ? අපේ අවට හැමෝටම වගේ ඇවිත් :growl::growl:

    මට ඡන්දේ දාන්න බැරි වෙයිද? :angry:

    Me mase wassane eka nisa january last week bedai:baffled:
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    මටත් ඊයේ හවස ගෙදරට ජන්ද කාඩ් 1 ආවේ... තැපැල් කන්තෝරුවේ උන්ට මේ ටිකේ කරන්න තියන්නේ ඕක තමා ඉතින්! උන් පවු 1 අතකට.. මම හිතන්නේ ළඟදීම ලැබෙයි! :)