Ape moda harak chandayak mulika karagena innawa .mechara meka wasangathayak wage pethirenawa ekata mulikathawayak ne hetin patan ganna sathiya godak thiranathmakai.
චන්දෙ ලබන මාසෙ ඒකට දැම්ම දගලන්නෙ අහවල් දේටද?? මැතිවරණ කොමිසම උන්ගෙ වැඩේ අපුරුවට කරයි නාමයෝජනා දෙන්ඩ යන්ඩ ඔනෙ පක්ශෙ ලේඛම් විතරයි ,එච්චර අවුලක් නැ.. කොරෝනා පැතිරෙන් නැ චන්ද නිසා..මැතිවරන රැලි නම් කොරෝනා නොතිබ්බත් ඔනෙ නැ ඕව බලල මිනිස්සු චන්දෙ දාන්නෙ නැනෙ බොරු වැඩ..

කට වහගෙන ඉඳපං බං මේ දවස් ටිකේවත්. කියෝනව කියෝනව ඉවරයක් නෑ![]()

මම මොනාද කියෙවුවෙ මුන්නෙ මේ තෙර්ඩ් 1000ක් විතර දාගෙන චන්දෙ කල් දාමු කියන්නෙ..![]()

ඉතිං තොට තේරෙන්නැද්ද උන් කියන කතාව ඇත්තක් තියෙනව කියල? බූරුවෙක් වගේ හැසිරෙන්න එපා.![]()
මට නම් එහෙම ඇත්තක් තියෙනව කියල පේන් නැ ඔය එක එකා කියන විදිහට රට වහල.එදාවේල කන උන් කන්නෙ උබේ ඇටේද???
ඔව් වහන්නැතුව උන් මැරිල ගියහම කන්න ඕනෙම නෑනෙ. ලෙඩ ඇඳට වැටුනහම එහෙම උඹ කන්න ගිහිං දෙනවනෙ. බූරුව. තෝ හොඳයි තාප්ප වල අලවන පෝස්ටර් පටවං යන කරත්තෙක බඳින්න.

එච්චර අවුලක් ගිහින් නැ තාම..එහෙම උනොත් මිසක් නිකරුනේ මිනිස්සු ගෙවල්වල කොටු කිරිම තේරුමක් නැ ..අනික පැතිරෙන පැති බලල මිසක් රටක්ම වහන එක මෝඩ කමක්..චිනෙ උනත් වැහුවෙ එක පලාතයි..උබලගෙ ඔය මෝඩ කම් වලට මේ අපි වද වෙන්නෙ නැ..

yako unge eka palatha ape rata wage ki gunayak lokuda
Uba nan henama wahalek thama
anna wirawansayath kiyala wahanna one kiyala

එච්චර අවුලක් ගිහින් නැ තාම..එහෙම උනොත් මිසක් නිකරුනේ මිනිස්සු ගෙවල්වල කොටු කිරිම තේරුමක් නැ ..අනික පැතිරෙන පැති බලල මිසක් රටක්ම වහන එක මෝඩ කමක්..චිනෙ උනත් වැහුවෙ එක පලාතයි..උබලගෙ ඔය මෝඩ කම් වලට මේ අපි වද වෙන්නෙ නැ..
Booru katha nokiya hitapan ban. China lankawa wage keegunayak lokuda? Lankawe spread wena eka quick.

ලොකු පොඩි අදාල වෙන්නෙ නැ ආසාධිතයො ඉන්න පලාත බ්ලොක් කරාම ඉවරයි චිනෙ කරේ ඒක ..කොළඹ කොරෝනා කියල වන්නියෙ පැල් රකින එක තහනම් කරන කතා උබල කියන්නෙ ..![]()