Chande iwarayi badu mila wadiweyi

Sep 1, 2009
2,359
215
0
මේ නුවරඑළියෙ අර්තාපල් අස්වනු නෙලන කාලයයි. මෙවර ඉතා ඉහල අස්වැන්නක් (මෙ.ටො. දසලක්ෂයක් මගේ මතකෙ හැටියට) ලැබී තිබෙන බව වාර්තා වෙනවා. හෙට අනිද්දා විශාල වශයෙන් ලංකා අල (රට අල වගේ නොව රසින් වැඩියි. ඉල්ලුමද වැඩියි) වෙළද පොලට එයි.
ඒ නිසා අනිවාර්යයෙන්ම අල ලූනු වැනි දේවල් වල දේශීය අස්වනු නෙලන කාලයට ආනයන සීමා කිරීමට ආනයන බදු ඉහල දැමීමක් සිදුවෙනවා. එය දේශීය ගොවියාට හොද මිලක් ලබාදී ඔවුන් රැක ගැනීම සදහායි.

ටින් මාලු මිළ ඉහල ගියේ ඇයිදැයි තවම දැනගන්නට නොලැබුනි. මගෙ හිතේ මාලු පරි‍භොජනය පහල ගිහින්ද දන්නෙ නෑ. එක්කො විනිමය අනුපාත හෝ විදෙස් වෙළදපොලේ මිළ ඉහල ගිහින් ඇති.

:yes::yes:
 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේක හොද පැත්තක් තියෙනව මොකද ලංකාවේ අර්තාපල් වවන ගොවීන් ගැන හිතල ගත්ත හොද තිර්ණයක්.රටින් ගේන ඒව අඩුවට දුන්නම ඒ ගොවීන් කොහොමද ජීවත් වෙන්නෙ බන්.ලංකාවේ අර්තාපල් නෙ හොදම රස මචන් රට ඒවට වඩා.

    ඔවු. අර්තාපල් කමක් නෑ කියමුකෝ. එතකොට ටින් මාළු..........?
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔවු. අර්තාපල් කමක් නෑ කියමුකෝ. එතකොට ටින් මාළු..........?

    ලොකු මාලු මිළ ඉහල ගිහින් තිබුණත් කුඩා මාලු මිළ සැලකිය යුතු අන්දමින් පහල ගොස් ඇති අතර බහුතරය වන සුලුපන්න ධීවරයින් එයින් මහත් අපහසුතාවට පත්ව ඇති බැවින් ටින්මාලු මිල ඉහල දැමීමට තීරණය කල බව පැවසේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලොකු මාලු මිළ ඉහල ගිහින් තිබුණත් කුඩා මාලු මිළ සැලකිය යුතු අන්දමින් පහල ගොස් ඇති අතර බහුතරය වන සුලුපන්න ධීවරයින් එයින් මහත් අපහසුතාවට පත්ව ඇති බැවින් ටින්මාලු මිල ඉහල දැමීමට තීරණය කල බව පැවසේ.

    ehenam chandeta kalin owa adu kare mokada?:rolleyes::rofl: