Chandeliers in Sri Lanka

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    CHandeliers, House Lighting කරන කට්ටියගෙන් මට පොඩි help එකක් ඔනේ. මන් හිතන් ඉන්නේ Middle East වලින් Sri Lankaවට import කරන්න. Elakiri එකේ ඉන්නවද මේ Business එක කරන කට්ටිය. මට උපදෙස් ටිකක් ඔනේ. වෑඩේ ලාබද?

    Indoor-5-light-Luxury-Crystal-Chandelier-P12994829.jpg

    Dezeen_chandeliers-by-Stuart-0.jpg

    crystalchandelier.jpg
     

    Attachments

    • Indoor-5-light-Luxury-Crystal-Chandelier-P12994829.jpg
      Indoor-5-light-Luxury-Crystal-Chandelier-P12994829.jpg
      19.4 KB · Views: 116
    • Dezeen_chandeliers-by-Stuart-0.jpg
      Dezeen_chandeliers-by-Stuart-0.jpg
      52.4 KB · Views: 85
    • crystalchandelier.jpg
      crystalchandelier.jpg
      19.7 KB · Views: 61
  • Feb 1, 2014
    1,949
    396
    83
    කොළඹ
    වැඩක් නෑ. දන්න කෙනක් කවදාවත් කාටවත් කියල දෙන්නෙ නෑ. ඒක සිංහල අපේ හැටි. පුරාණ වෙදුන් වෙනත් ශිල්ප වලින් අගතැන් ගිය අය ඒ දේවල් තමන්ගේ දූ දරුවන්ටවත් නොදී මියපරලොව ගිය ඉතිහාසයක් අපිට තියෙන්නෙ.

    මේ මගේ tread එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1628673

    මට එකම එක සහෝදරයෙක් movie_guy PM කලා. බොහොම ස්තුතියි එයාට.

    මේකත් බලන්න ඇත්ත කථාව
    http://www.elakiri.com/forum/showpost.php?p=16995300&postcount=49