Chandi Noondi Wela

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
පොදු දේපළ හානි චෝදනා මත මන්ත්‍රීන් හතරකට නඩු පවරයි

අර්ජුනට හා තව 5කට නොතීසි

විජිත ඇතුළු 5කට ඇප

Vijitha-herath_1%5B1%5D-copy.jpg

පොදු දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් තාමර තෙන්නකෝන් මහතා නියෝග කෙළේය.

විජිත හේරත්, අජිත් කුමාර, අර්ජුන රණතුංග යන මන්ත්‍රීවරුන්ටත් නලීන් හේවගේ පළාත් සභා මන්ත්‍රීටත් මන්ත්‍රී ආරක්ෂකයන් දෙදෙනෙකුටත් මෙසේ නොතිසී නිකුත් කිරීමට නියෝග කැරිණි.

මීට පෙර අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි විජිත හේරත්, අජිත් කුමාර, නලීන් හේවගේ, සහ මන්ත්‍රී ආරක්ෂකයින් 2 නකු ඇතුළු පස් දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (15) නියෝග කෙළේය.

මේ සැකකරුවන්ට එරෙහිව ගාල්ල පොලිසිය මගින් අයුතු ජනරාශිය, රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම, අත්අඩංගුවේ සිටි සැකකරුවන් මුදා ගැනීම යන චෝදනා යටතේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය යටතේ් නඩු පවරා තිබුණි.

මේ නඩුව සැප්තැම්බර් 18 වැනි දින යළි සළකා බැලීමට අධිකරණය තීන්දු කළේය.

පොදු දේපළ හානි කිරීම යටතේ නොතිසි නිකුත් කළ 06 දෙනා සම්බන්ධ නඩුව අගෝස්තු 30 වැනි දා කැඳවන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී එල්. ඒ. ගුණරත්න මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුරකුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, ටිරාන් අලස් යන මන්ත්‍රී වරුද නඩුව නැරඹීමට නැරඹීමට පැමිණ සිටියහ.
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචං අපේ විමල් වීරවංහ මන්කීරී තුමා නම් පාර මැද වැසිකිලියකුත් හදාගෙන උපවාස කලානෙ :lol::lol:
    මේගොල්ලන්ට වැසිකිලි පහසුකම් ලැබුනද දන්නෙ නෑ නේද ???:P:P
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    මචං අපේ විමල් වීරවංහ මන්කීරී තුමා නම් පාර මැද වැසිකිලියකුත් හදාගෙන උපවාස කලානෙ :lol::lol:
    මේගොල්ලන්ට වැසිකිලි පහසුකම් ලැබුනද දන්නෙ නෑ නේද ???:P:P

    upawasa karana ekai
    kattiya ekathu karala kalabala karala policiyata gahana ekai dekak
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අපරදෙ මෙයලට විමල් වගෙ හරි මර්වින් වගෙ හරි උද්ඝොශනය කරන්න තිබුනෙ එතකොට මෙහෙම අවුල් වෙන්නෙ නෑනෙ.....පොලිසිය අකුලන් යනවනෙ රටෙ නීතිපොත් වහල දාල.......... :lol::lol::lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    upawasa karana ekai
    kattiya ekathu karala kalabala karala policiyata gahana ekai dekak

    මචං ඒ අතින් නම් අපේ විමල් මන්තිරීතුමා නියෝජ්‍ය පොලිස්පති තුමාගෙ තොප්පියට විතරනෙ අත තිබ්බෙ නැත්නම් පොලීසිය මිනිහවත් ඈතලට දායිනෙ :P
    යූ එන් කාරයොන්ට නම් ඉතින් පොඩ්ඩක් පරක්කු වෙලා ගෙදර ගියාම මොකද වෙන්නෙ හැමදාම වෙලාවට ගෙදර යනඑකේ:lol:

    මුන්ට ඔව තේරෙන්නෑනෙ මහ ජරාමිනිස්සු නේ මේ ජේවීපී කාරයො;)
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    අපරදෙ මෙයලට විමල් වගෙ හරි මර්වින් වගෙ හරි උද්ඝොශනය කරන්න තිබුනෙ එතකොට මෙහෙම අවුල් වෙන්නෙ නෑනෙ.....පොලිසිය අකුලන් යනවනෙ රටෙ නීතිපොත් වහල දාල.......... :lol::lol::lol:

    උද්ඝොශනය kiyana ekai Kala bala karana ekai wenas machan

    meyala chater unama karanne rate boru kalabala athi karala munta lakunu daganna wada
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    මචං ඒ අතින් නම් අපේ විමල් මන්තිරීතුමා නියෝජ්‍ය පොලිස්පති තුමාගෙ තොප්පියට විතරනෙ අත තිබ්බෙ නැත්නම් පොලීසිය මිනිහවත් ඈතලට දායිනෙ :P
    යූ එන් කාරයොන්ට නම් ඉතින් පොඩ්ඩක් පරක්කු වෙලා ගෙදර ගියාම මොකද වෙන්නෙ හැමදාම වෙලාවට ගෙදර යනඑකේ:lol:

    මුන්ට ඔව තේරෙන්නෑනෙ මහ ජරාමිනිස්සු නේ මේ ජේවීපී කාරයො;)

    ekai mekai ekata ganna epa machan
    ethana une wena deyak kattiya wadi nisa therapimak wage ekak

    galle wala une town eke kalabala karala passe policiyen kattiyawa pannuwama
    jeppo set eka policiyata gihin chandi part dala jeep walata ehema gahapu eka
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ekai mekai ekata ganna epa machan
    ethana une wena deyak kattiya wadi nisa therapimak wage ekak

    galle wala une town eke kalabala karala passe policiyen kattiyawa pannuwama
    jeppo set eka policiyata gihin chandi part dala jeep walata ehema gahapu eka

    කට්ටිය පොලීසියට ගියවෙලාවෙ තෙරපීමට ජීප් එක ඩැමේජ් වෙලා රාලහාමිලාට කරදරයක් උනාද දන්නෑ නේද ???:sorry:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    උද්ඝොශනය kiyana ekai Kala bala karana ekai wenas machan

    meyala chater unama karanne rate boru kalabala athi karala munta lakunu daganna wada

    මාර කෙස් එක නේද මචන් ගාල්ලෙ උද්ඝොශනය වෙලවෙ කදුලු ගෑස් ගහල කලබල කලේ රැස්වීමෙ හිටපු අය වෙන්න ඇති නේද ????? :lol::lol::lol:

    අනේ කලෙ වනේ වසේ...........මම කියන්නෙ වැරදිනම් කවුරු කලත් වැරදි.......එක එකෙක් කලම හරි වෙන්නයි තව එකෙක් කලම වැරදි වෙන්නයි නම් රටේ නිතියක් කියල දෙයක් මොකටද ??? :frown::frown::frown:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ වගේද..............?????

    මේව සේරම අධීරාජ්‍යවාදී කුමන්තරන උඔල සේරම එන්ජී ඔ ඩොලර් කාක්කො උඔලට ලැජ්ජ නැද්ද මේවගේ වැදගත් දේශමාමක ඈමතිවරයෙකුට නින්දා කරන්න උඔලට පුලුවන්ද රට ජාතිය වෙනුවෙන් දවස්දෙකක් නොකා උපවාස කරන්න:confused:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේව සේරම අධීරාජ්‍යවාදී කුමන්තරන උඔල සේරම එන්ජී ඔ ඩොලර් කාක්කො උඔලට ලැජ්ජ නැද්ද මේවගේ වැදගත් දේශමාමක ඈමතිවරයෙකුට නින්දා කරන්න උඔලට පුලුවන්ද රට ජාතිය වෙනුවෙන් දවස්දෙකක් නොකා උපවාස කරන්න:confused:

    මචන් දවස් දෙකක් මෙ විදිහට නොකා ඉන්නනම් බෑ මචන්...... මම හිතන්නේ නෑ සොමලියවෙ එකෙක්ටවත් දවස් 2ක් නොක ඉදල මේ වගෙ උපවස කරන්න පුලුවන් වෙයි කියල......මොකද උන් දවස් 2ක් නොකැවත් කෙලින් ඉන්නවනෙ.......... :lol::lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    මාර කෙස් එක නේද මචන් ගාල්ලෙ උද්ඝොශනය වෙලවෙ කදුලු ගෑස් ගහල කලබල කලේ රැස්වීමෙ හිටපු අය වෙන්න ඇති නේද ????? :lol::lol::lol:

    අනේ කලෙ වනේ වසේ...........මම කියන්නෙ වැරදිනම් කවුරු කලත් වැරදි.......එක එකෙක් කලම හරි වෙන්නයි තව එකෙක් කලම වැරදි වෙන්නයි නම් රටේ නිතියක් කියල දෙයක් මොකටද ??? :frown::frown::frown:

    policiya nikan gahanne naha kattiya janathawata karadara karala kala bala karapu nisa pannuwe
    jeppo kiyanne hasirenne danne nathi jathiyak
    kalawaddo wage

    rate nithiyak thiyana nisa thamai munta natanna denne naththe

    nathnam mun minith marai
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    policiya nikan gahanne naha kattiya janathawata karadara karala kala bala karapu nisa pannuwe
    jeppo kiyanne hasirenne danne nathi jathiyak
    kalawaddo wage

    rate nithiyak thiyana nisa thamai munta natanna denne naththe

    nathnam mun minith marai

    හරි ඔබ තුම හරි මහින්ද මාමා කරන සියලුදේ සර්ව සාධාරණයි ....... මට සමවෙන්න..........

    ප.ලි - කියන්න දෙවල් තිබුනත් මෙවන් දෙයක් කථා කිරිමෙන් මගේ වැයවන කාලයටවත් මෙය කියවන අය වැය කරන කාලයටවත් කිසිම හරවත් දෙයක් නොලැබෙන බව තෙරුම් ගතිමි