





අපේ ජනාධිපති තුමාට බැන්නොත් තොපි ඔක්කොම අල්ලල දානව බලපියව් හිරේට
ලංකාව තොපෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියල හිතුවද උද්ගෝසන කරන්න
උඹල කව්ද බොල අපේ ඈමතිතුමා කරපු උපවාස ගැන අහන්න උඹල හිතුවද අපේ ඈමති තුමා බොරැවට උපවාසකරා කියල එතුමා ජාතික වීරයෙක් බොල උඹලගෙ ජෙනරාල් නිකන් ඉන්නකොට යූ එන් එක හොල්ලල බෑන්කීන් මූන් ව එල්ලල එල් ටී ටී එක පන්නල පුභාකරන්ව මැරැව අපේ ඈමතිතුමා උඹලට ඒක අමතක උනාද ???
කළගුණ සලකමු යුතුකම දිනවමු කිව්වෙ ඕකටද???![]()




අපේ ජනාධිපති තුමාට බැන්නොත් තොපි ඔක්කොම අල්ලල දානව බලපියව් හිරේට
ලංකාව තොපෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියල හිතුවද උද්ගෝසන කරන්න
උඹල කව්ද බොල අපේ ඈමතිතුමා කරපු උපවාස ගැන අහන්න උඹල හිතුවද අපේ ඈමති තුමා බොරැවට උපවාසකරා කියල එතුමා ජාතික වීරයෙක් බොල උඹලගෙ ජෙනරාල් නිකන් ඉන්නකොට යූ එන් එක හොල්ලල බෑන්කීන් මූන් ව එල්ලල එල් ටී ටී එක පන්නල පුභාකරන්ව මැරැව අපේ ඈමතිතුමා උඹලට ඒක අමතක උනාද ???
කළගුණ සලකමු යුතුකම දිනවමු කිව්වෙ ඕකටද???![]()



Politix Sux![]()



jeppo wage kalawaddo hasirena hati dakkama epa wenawa apitath
.. miniha eeth hondata innawa udgoshana kara kara
podi un karana wedane ban owa 
balapan mchn.. den mahinda mervin wa as kalaalu.. miniha eeth hondata innawa udgoshana kara kara
podi un karana wedane ban owa
![]()

නිළධාරින් ගෙ සගයා...........................
අපෙන් එකෙකි මේ මිනිසා.......................................
![]()
කට්ටියට රිදිලා......................
![]()

ithin machan as kara kiyala udgoshanaya nokara inna kiyala kohewath kiyala nahane
udgosana karana ekanam podi ayage wadakda
udgosanayanta minissu katha karala, kala bala karala policiyata gahana ekanam
marayonge wada
.....නිළධාරින් ගෙ සගයා...........................
අපෙන් එකෙකි මේ මිනිසා.......................................
![]()
කට්ටියට රිදිලා......................
![]()
Mervin Ayyaaaaaaaaaaaaaaaaaaa 
okath mama damma kiyalada kiyanne
onna mama + ekak dunna mage namin
ubala oka dakkama anith un mageth rep adu karala



අපෝ නෑ බං
සමහරු ඉන්නව අවස්ථාවෙන් ප්‍රයෝජන අරං දෙපැත්ත කොටවන්න හදන අය
ඒ කියන්නෙ වලියක් යනව වෙලාවක් බලල වෙන කෙනෙක්ගෙ නමත් එක්ක -rep දෙනව සමහරු
උදා:- මෙතනදි මට - rep එකක් දීලා windows 8 කියල ලියල
උඹටත් -rep දීලා Zeus කියල කියන උන් ඉන්නවා
මේ දේ කළේ උඹමයි කියල හරියටම මං දන්නවනං මං උඹටත් - rep එකක් දෙනවනෙ.![]()
ගනං ගන්නෙපා මචං
and thanx for the rep![]()
![]()
මෙන්න සුපුරැදු පරිදි රෙප් කපලා හැබැයි කොච්චර රෙප් කැපුවත් මම පොස්ට් දාන එක නවත්තන්නෙත් නෑ බොරැ නම් වලින් ඈවිත් කුණුහරැප කියන්නෙත් නෑ
දේහපාලන හේතු මත අනිත් අයට - රෙප් දෙන්නෙත්නෑ![]()

![]()
කේපීට හමුදා ඇඳුමක් අන්දවා එල්ටීටීඊ සාමාජිකයන්ගේ ස්වේච්ඡා බලකායක ප්‍රධානියා කරන්න යයි
(ලංකා ඊ නිව්ස් 2010 අගෝ. 17, ප.ව.1.32) ආණ්ඩුව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ට ස්වෙච්චා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යන බව zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තාවේ.
තමාට ස්වෙච්ඡා බලසේනාවේ කර්නල් තනතුරකට වඩා ඉහළ තනතුරක් වන බි්‍රගේඩ් කමාණ්ඩර් තනතුර ලබාදෙන්නැයි කේපී ඉල්ලීමක් ද කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
කේපීට ස්වෙච්ඡා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යාම ගැන බලවත් විරෝධයක් මතු වෙමින් තිඛෙන බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
යුද්ධය පැවැති කාලයේ සහ යුද්ධයෙන් පසුව හමුදාවට බඳවාගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ගෙන් වෙනම ස්වෙච්ඡා බලකායක් ගොඩනඟා එහි ප්‍රධානියා ලෙස කේපී පත් කරන්නට යන බව zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තාවේ.
කේපී මැලේසියාවේ ක්වාලාම්පූර් සිට කොළඹට පැමිණි පසු ආරකෂා සහිතව කොළඹ සුපිරි නිවසක රඳවා සිටි අතර, පසුව උතුරේ දෙමළ ජනයා නැවත නඟා සිටුවීම සඳහා යැයි කියමින් කේපී මේ වන විට විශේෂ ආරකෂාවක් සහිත උතුරේ සුපිරි නිවසක වාසය කිරීමට පහසුකම් සලසා ඇති බවත් වාර්තාවේ.
වසර 30 පුරා පැවැති යුද්ධයේ දී පිස්තෝල උණ්ඩයේ සිට මල්ටි බැරල් උණ්ඩය දක්වා එල්ටීටීඊයට අවි සැපයුම් කෙළේද පුපුරා ගිය සියළුම බෝම්බ වලට යෙදූ ටීඑන්ටී සහ සී4 අධි බල පුපුරණ ද්‍රව්‍ය එල්ටීටීඊයට සැපයුවේද කේ පී හෙවත් කුමරන් පද්මනාදන් විසිනි.
උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සංවර්ධන සංවිධානය (එන්.ඊ.ආර්.ඩී.ඕ.) නමින් විශේෂ ව්‍යාපෘතියක් සකස්කොට කේපී එහි ප්‍රධානියා වශයෙන් පත් කරන්නට යන බව zහින්දුස්ථාන් ටයිම්ස්Z පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණි.
Link
