Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chandi Noondi Wela
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු දේපළ හානි චෝදනා මත මන්ත්රීන් හතරකට නඩු පවරයි

අර්ජුනට හා තව 5කට නොතීසි

විජිත ඇතුළු 5කට ඇප

පොදු දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙස ගාල්ල මහේස්ත්රාත් තාමර තෙන්නකෝන් මහතා නියෝග කෙළේය.

විජිත හේරත්, අජිත් කුමාර, අර්ජුන රණතුංග යන මන්ත්රීවරුන්ටත් නලීන් හේවගේ පළාත් සභා මන්ත්රීටත් මන්ත්රී ආරක්ෂකයන් දෙදෙනෙකුටත් මෙසේ නොතිසී නිකුත් කිරීමට නියෝග කැරිණි.

මීට පෙර අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි විජිත හේරත්, අජිත් කුමාර, නලීන් හේවගේ, සහ මන්ත්රී ආරක්ෂකයින් 2 නකු ඇතුළු පස් දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්රධාන මහේස්ත්රාත්වරයා ඊයේ (15) නියෝග කෙළේය.

මේ සැකකරුවන්ට එරෙහිව ගාල්ල පොලිසිය මගින් අයුතු ජනරාශිය, රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම, අත්අඩංගුවේ සිටි සැකකරුවන් මුදා ගැනීම යන චෝදනා යටතේ ගාල්ල මහේස්ත්රාත් අධිකරණය යටතේ් නඩු පවරා තිබුණි.

මේ නඩුව සැප්තැම්බර් 18 වැනි දින යළි සළකා බැලීමට අධිකරණය තීන්දු කළේය.

පොදු දේපළ හානි කිරීම යටතේ නොතිසි නිකුත් කළ 06 දෙනා සම්බන්ධ නඩුව අගෝස්තු 30 වැනි දා කැඳවන බව මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී එල්. ඒ. ගුණරත්න මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්රීනාත් පෙරේරා මහතා ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අනුරකුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, ටිරාන් අලස් යන මන්ත්රී වරුද නඩුව නැරඹීමට නැරඹීමට පැමිණ සිටියහ.

[QUOTE="windows8, post: 8105273, member: 268392"] [SIZE="4"]පොදු දේපළ හානි චෝදනා මත මන්ත්රීන් හතරකට නඩු පවරයි අර්ජුනට හා තව 5කට නොතීසි විජිත ඇතුළු 5කට ඇප[/SIZE] [IMG]http://www.lankadeepa.lk/2010/08/16/images/Vijitha-herath_1%5B1%5D-copy.jpg[/IMG] පොදු දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙස ගාල්ල මහේස්ත්රාත් තාමර තෙන්නකෝන් මහතා නියෝග කෙළේය. විජිත හේරත්, අජිත් කුමාර, අර්ජුන රණතුංග යන මන්ත්රීවරුන්ටත් නලීන් හේවගේ පළාත් සභා මන්ත්රීටත් මන්ත්රී ආරක්ෂකයන් දෙදෙනෙකුටත් මෙසේ නොතිසී නිකුත් කිරීමට නියෝග කැරිණි. මීට පෙර අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි විජිත හේරත්, අජිත් කුමාර, නලීන් හේවගේ, සහ මන්ත්රී ආරක්ෂකයින් 2 නකු ඇතුළු පස් දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්රධාන මහේස්ත්රාත්වරයා ඊයේ (15) නියෝග කෙළේය. මේ සැකකරුවන්ට එරෙහිව ගාල්ල පොලිසිය මගින් අයුතු ජනරාශිය, රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම, අත්අඩංගුවේ සිටි සැකකරුවන් මුදා ගැනීම යන චෝදනා යටතේ ගාල්ල මහේස්ත්රාත් අධිකරණය යටතේ් නඩු පවරා තිබුණි. මේ නඩුව සැප්තැම්බර් 18 වැනි දින යළි සළකා බැලීමට අධිකරණය තීන්දු කළේය. පොදු දේපළ හානි කිරීම යටතේ නොතිසි නිකුත් කළ 06 දෙනා සම්බන්ධ නඩුව අගෝස්තු 30 වැනි දා කැඳවන බව මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේය. පැමිණිල්ල වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී එල්. ඒ. ගුණරත්න මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්රීනාත් පෙරේරා මහතා ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අනුරකුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, ටිරාන් අලස් යන මන්ත්රී වරුද නඩුව නැරඹීමට නැරඹීමට පැමිණ සිටියහ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom