ඕක හුගක් උන්ට තේරෙන්නේ නෑ.....
රැල්ලට කතිරෙ ගහනවා....
මම කියන්නේ මේ පාර මෛත්‍රි ආවත්, ආයෙම මරා ආවත්, ව්‍යවස්ථා සංශෝධනයක් කරල, අර පනින උන්ට මන්ත්‍රී කමත් එක්ක පනින්න සෙට් කරපු සරත් නන්ද සිල්ව ගේ තීන්දුව අහෝසි කරල, ව්‍යවස්ථාදායක ජනාධිපති කම අයින් කරන්න ඒන කියල සහ......
වඩා වැදගත් ම දේ.....
මීළග මැතිවරණයේ දී පාහරයො පාර්ලිමේන්තුවට තෝරල යවන එක නතර කරන්න ඕන කියලා........