Ithin eka thamayi kiyannemoda katha. ethakota thama 20 kasiya awe. uddamanaya thawa wadi wenawa nam ethakota 50 kasi enawa.
රුපියලක් වත් හම්බ කරන්නේ නැති අනුරාධ කියන කතා. අපි මේවාට කොහෙන්ද හිනා වෙන්න ඕනි අනුරාධ ?රුපියල් 5 යි 10 යි තමා දැං කාසි
රුපියලේ දෙකේ කාසි ගණන් ගන්නෙ නෑ
මම නං කාටවත් දෙන්නෙත් නෑ
මට දෙනවටත් කැමති නෑ
සමහරු ඉන්නව රුපියලේ දෙකේ කාසි එකතු කරල දෙනව![]()