Chandrika Kumaratunga Vs Mahinda Rajapaksa for next Presidential Election

your vote for

  • Chandrika

    Votes: 69 55.6%
  • Mahinda

    Votes: 55 44.4%

  • Total voters
    124

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,072
    754
    113
    Paris
    ෆොන්සේකාගේ ජනප්‍රියත්වය හොඳටම තිබ්බ කාලේවත් එයාට දිනන්න බැරි උනා. මිනිස්සු ෆොන්සේකාට බය උනා. පොදු අපේක්ෂකයෙක් නැත්තන් කවදාවත් මහින්දව පරද්දන්න අමරුවෙයි.

    1. යූ එන්පී
    2. ජේවීපී
    3. දෙමළ සංධානය
    4. මුස්ලිම් කොන්ග්‍රස්
    5. කඳුරට ජනතා පෙරමුණ ඇතුලු වතු පක්ෂ.
    6. මනෝ ගනේෂන්

    මේ එකී මෙකී නොකී සියල්ලම ඕන වෙයි මහින්දට තරඟයක් දෙන්න. උතුර, නැගෙනහිර, වතුකරේ, කොළඹ නුවර නාගරික පළාත් වගේ ඒවා ලොකු බහුතරයකින් දිනන්නත් වෙයි. කවුද පොදු අපේක්ෂකයා ?
    ෆොන්සේකා එකපාරක් නාගත්ත හින්දා මිනිහට එන්න බෑ.
    චන්ද්‍රිකා පාලන කාලේ කරපු දේවල් වල හැටියට මහින්ද හොඳයි.
    වෙන ඉදිරි පෙළ නායකයෙක් නෑ. සජිත් වගේ පඹයෙකුට රටේ නායක කම තියා පක්ෂයක නායකකම වත් දෙන්න හොඳ නෑ.
    මාදුලුවාවේ සෝබිත හාමුදුරුවෝ එන කතාවක් තියෙනවා හැබැයි ස්වාමීන් වහන්සේ කෙනෙකුට සුලු ජාතීන් ඡන්දය දෙන එකක් නෑ.
    ඒ අනුව බැලුවහම ඉන්නේ රනිල් විතරයි,

    :yes::yes:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    රනිල් අවොත් නම් අකමැත්තෙන් උනත් මහින්ද ලොක්කටම දෙනවා චන්දේ:baffled:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මෙතන පක්ශ විතරක් මෙකට ඊට වඩා බලපැම් කරන අය ඉන්න්ව...මතකඩ 2005 දි ප්‍රබාට සල්ලි දීල ටැමිල් අයගෙ චන්ද බ්ලොක් කලාලු

    ඒවගෙම මාධ්ය මෆියා...සිරස වගෙ...ඒගොල්ලො අකමැති කෙනෙක්නම් හොදටම ගහනව මීඩියා වලින් වට කරල
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,085
    12,036
    113
    Ohio, USA
    :yes::yes: රනිල්ට චන්ද අඩුයි, මනුස්සය ඉල්ලගෙන නාගත්ත සාමෙ කොරන්ඩ ගිහින්.

    නිකන් බොරු කියන්න එපා... රනිල් ගෙනාපු සාම සාකච්චාව නිසා තමයි කරුණා වෙන් උනේ LTTE එකෙන්.... රනිල්ගේ සාම සාකච්චාව ඉදිරියට ගෙනියනවා කියලා මහින්ද චින්තනයෙන් පොරුන්දු උන නිසයි මහින්දට චාන්ස් එක වැඩි උනේ දිනන්න.... රනිල්ගෙනාපු සාම ගිවිසුම නිසා ප්‍රබාකරන්ට තමන්ගේ ඊලාම් සිහිනය ලොකුවට දියුනු කරගන්න බැරි වෙන්න ගත්තා LTTE සාමාජිකයෝ 5000ක් විතර කසාද බැඳලා ක්‍රියාකාරී LTTE කල්ලියෙන් වෙන් උනා... ඒකයි හොඳින් ගියොත් කෙලවෙන බව දැනගෙන මාවිල් ආරු සොරුව්ව වහලා ප්‍රබාකරන ආයිත් ගේම ඉල්ලගෙන කෑවේ... යුද්දේ අහම්බෙන් ඇතු උන එකක් මිසක් මහින්දගේ චින්තනයේ කොටසක් නෙවෙයි.
    රනිල් ගෙනාපු සාමේ කඩාකප්පල් කරා කියලා තමයි අන්තිමට යුද්දයේදී ලෝකේ හැම රටක්ම වාගේ ලන්කාවේ ආන්ඩුවට සහයෝගේ දුන්නේ... LTTE
    ඒක සාමේ කැඩුව එක වැරදි නිසා... ඒකයි අන්තිමට ලන්කාවෙම කොටුවෙල ප්‍රබාකරන් මැරුම් කන්න උනෙත්... ඇත්ත ඒකයි...!
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    අංගුලිමාල;16082497 said:
    අපෝ චන්ද්‍රිකාට වැඩිය නම් මහින්ද දහස් ගුණයක් හොඳයි. චන්ද්‍රිකා කරේ තමන්ට හම්බ කරගත්ත එක විතර නෙ. මහින්ද හම්බ කරගද්දී මිනිස්සුන්ටත් මොනවම හරි දුන්න.
    මහින්ද අඩු ගානේ පාර්ලිමේන්තුවට ගත්තේ තරුණ පුතෙක් ව. ඌ අඩු තරමේ මොනවා හරි දෙයක් කරන්න හදනවා. චන්ද්‍රිකා අගමැති කරලා තිබ්බේ මළමිනියක් නෙ.
    මම කියන්නෙ නෑ මහින්ද හොඳයි කියල. ඒත් චන්ද්‍රිකාට වැඩිය නම් ගොඩක් හොඳයි.

    :yes::yes:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ෆොන්සේකාගේ ජනප්‍රියත්වය හොඳටම තිබ්බ කාලේවත් එයාට දිනන්න බැරි උනා. මිනිස්සු ෆොන්සේකාට බය උනා. පොදු අපේක්ෂකයෙක් නැත්තන් කවදාවත් මහින්දව පරද්දන්න අමරුවෙයි.

    1. යූ එන්පී
    2. ජේවීපී
    3. දෙමළ සංධානය
    4. මුස්ලිම් කොන්ග්‍රස්
    5. කඳුරට ජනතා පෙරමුණ ඇතුලු වතු පක්ෂ.
    6. මනෝ ගනේෂන්

    මේ එකී මෙකී නොකී සියල්ලම ඕන වෙයි මහින්දට තරඟයක් දෙන්න. උතුර, නැගෙනහිර, වතුකරේ, කොළඹ නුවර නාගරික පළාත් වගේ ඒවා ලොකු බහුතරයකින් දිනන්නත් වෙයි. කවුද පොදු අපේක්ෂකයා ?
    ෆොන්සේකා එකපාරක් නාගත්ත හින්දා මිනිහට එන්න බෑ.
    චන්ද්‍රිකා පාලන කාලේ කරපු දේවල් වල හැටියට මහින්ද හොඳයි.
    වෙන ඉදිරි පෙළ නායකයෙක් නෑ. සජිත් වගේ පඹයෙකුට රටේ නායක කම තියා පක්ෂයක නායකකම වත් දෙන්න හොඳ නෑ.
    මාදුලුවාවේ සෝබිත හාමුදුරුවෝ එන කතාවක් තියෙනවා හැබැයි ස්වාමීන් වහන්සේ කෙනෙකුට සුලු ජාතීන් ඡන්දය දෙන එකක් නෑ.
    ඒ අනුව බැලුවහම ඉන්නේ රනිල් විතරයි,

    :cool::cool:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :baffled::baffled: චන්ද්‍රිකා, රනිල්, සජිත් ෆොංසේකා මොක්කුද?? උනුත් මිනිස්සුද??
    මහින්ද පරද්දන්න ඕන නම් පොදු අපේක්ශකයා කරන්න ඕන වලතරයා :D:D
    වලතර දිනවමු :P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එලකිරියෙ උන්ගෙ හැටි කියන්නෙ මහින්දට විරුද්දව බල්ලෙක් දැම්මත් poll එකෙන් ඌ දිනනව. :rofl: එලකිරියෙ මේ වගේ poll වලින් රටේ සමස්ත ජනමතය නිරූපනය වෙන්නෙ නැහැ. :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නිකන් බොරු කියන්න එපා... රනිල් ගෙනාපු සාම සාකච්චාව නිසා තමයි කරුණා වෙන් උනේ LTTE එකෙන්.... රනිල්ගේ සාම සාකච්චාව ඉදිරියට ගෙනියනවා කියලා මහින්ද චින්තනයෙන් පොරුන්දු උන නිසයි මහින්දට චාන්ස් එක වැඩි උනේ දිනන්න.... රනිල්ගෙනාපු සාම ගිවිසුම නිසා ප්‍රබාකරන්ට තමන්ගේ ඊලාම් සිහිනය ලොකුවට දියුනු කරගන්න බැරි වෙන්න ගත්තා LTTE සාමාජිකයෝ 5000ක් විතර කසාද බැඳලා ක්‍රියාකාරී LTTE කල්ලියෙන් වෙන් උනා... ඒකයි හොඳින් ගියොත් කෙලවෙන බව දැනගෙන මාවිල් ආරු සොරුව්ව වහලා ප්‍රබාකරන ආයිත් ගේම ඉල්ලගෙන කෑවේ... යුද්දේ අහම්බෙන් ඇතු උන එකක් මිසක් මහින්දගේ චින්තනයේ කොටසක් නෙවෙයි.
    රනිල් ගෙනාපු සාමේ කඩාකප්පල් කරා කියලා තමයි අන්තිමට යුද්දයේදී ලෝකේ හැම රටක්ම වාගේ ලන්කාවේ ආන්ඩුවට සහයෝගේ දුන්නේ... LTTE
    ඒක සාමේ කැඩුව එක වැරදි නිසා... ඒකයි අන්තිමට ලන්කාවෙම කොටුවෙල ප්‍රබාකරන් මැරුම් කන්න උනෙත්... ඇත්ත ඒකයි...!
    එතකොට රටේ බුද්ධි අශය රනිල් කොටියට පාවල දුන්නෙ ඔය සාමෙ කාලෙම නේද? රටේ බුද්ධි අශය කොටි ගාතනය කරෙත් ඔය සාමය කාලෙම නේද? කොටිගුවන් යනා ටික ගෙනාවෙත් ඔය පොනිලගෙ සාමෙ කාලෙන.එහෙම බැලුවාම පොනිල්ගෙ සාමේ නෑමක් නොවේදො.:P:angry:

    කරුන අයින් උනත් නැතත් යුද්දෙ දිනනව,ඇයි කරුන හිටියනම් යුද්දෙ පරදිනවද ලොල් තමා. :P පොනිලගෙ සාමෙ ඉදිරියට ගෙනියන්ඩ මහින්ද මොකටද බන්,මොඩ කතා කියන්ඩ එපා. 2005 කියුවෙ යුද්දෙ නම් මහින්ද සාමෙ නම් රනිල් මම මැරිල ඉපදුනේ නැ,යුද්දෙට තමයි මහින්දට චන්දෙ දුන්නෙ.:P