chandrika with new party

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ආ මචං විමුක්ති. උඹත් එළකිරි ඉන්නවා එහෙනම්.
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    ගියපාර තමන්ගේම ආසනෙන් හම්බුනේ චන්ද වැස්සක්. ඉතින් රට ගැන කවර කතාද. :rofl:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    චන්ද්‍රිකාට කවුද බං චන්දේ දෙන්නෙ ? මැතිනියගේ දුවෙක් නම් වෙන්න බැ මේ මනුස්සයා,ශුවර් එකට හොස්පිටල් එකේ මාරු වෙලා ආපු එකක්,අම්මාගේ තිබ්බ කිසිම Quality එකක් දුවගේ නැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    මම දැක්කේ "චන්ද්‍රිකා විත් නිව් පෑන්ටි" වගේ

    S.-B.-Dissanayake.jpg


    :P