change karamu

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    නිකන් ඉන්න වෙලාවක මේ youtube video එක දැක්කෙ ඉන්දියාවේ උනත් අපේ ලංකාවටත් මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය වටිනවා එළකිරි යාලුවෝ විනාඩි 5 ක් අරගෙන බලන්න මේක හිතන්න පොඩ්ඩක් අපිත් වෙනස් වෙමු

    I Am That Change

    telugu naluwak tamai karala tiyanna alu arajun kyala tikak hitata wadina video aka




    samajeta hoda paniwidayak dana video akak
    ara lankawe aksidana community ake clip aken passe


    10551065_655354217896138_7885844721611560900_n.jpg


    change wanawa kyanne rate kodiya gahagana posh ad aka dana aka nawai habai hode

    pitakotuwa dakala nati un maka balapalla
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    good post.ada denna rep ituru naha machan:sorry::sorry: puluvan unaama dennam:yes::yes:

    මෙහෙම එකක් ලංකාවටත් ඕනේ

    ඔව් බන්. ලංකාවටත් ඒ විදිහේ වෙනසක් ඕනේ.මිනිස්සු එකිනෙකා හැදුනොත් රටම හැදෙයි:yes::yes::D:D.