Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Changing Career from Civil to IT (Help!)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේක මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මම දැන් ඇත්තටම ඉන්නේ මට තනි තීරණයක් ගන්න බැරි තැනක. මම මේක එලකිරියේ දැම්මෙත්, මේකෙ ගොඩක් Field වල Industrial/Academic Experience එක තියෙන අය ඉන්න නිසා ඒ අයට මේ සම්බන්ධයෙන් මට වැඩිය ලොකු Exposure එකක් ඇති කියල හිතාගෙන.

මම ලංකාවේ හොදම රජයේ විශ්වවිද්‍යාලයක 3 වෙනි අවුරුද්දේ Civil Engineering Student කෙනෙක්. මම මෙහෙම කිව්ව ගමන් ඔයාල ඔලුවට දාගන්න එපා Civil Industry එක වැටිලා නිසා මම Survive වෙන්න කිසිම Skill එකක් නැතුව IT පැත්තට පනින්න හදනවා කියලා. මගේ කථාව කිව්වොත් මම දැනට Academic වැඩටික හොදට කරගෙන යනවා. ඊට අමතරව මම Python වලින් භූමි කම්පා වගේ තරංග වලින් Buildings වලට එන බලපෑම් වලට සම්බන්ධව Real world projects ටිකක් කරලා Lecturers ලට වුණත් ලොකු Impression එකක් දීලා තියෙන්නේ. මම Civil Engineering Student කෙනෙක් වුණාට අර කලින් කිව්ව වගේ Structural Dynamics Models වලට Python ලොකුවටම Use කරලා තියෙන්නේ. මට ලොකු Confidence එකක් තියෙනවා Python ගැන මට හොද දැනුමක් තියෙනවා කියලා.

ඒත් ළගකදි ඉදන් ඔය Redit වල තිබ්බ Forum වලින් දැක්ක දෙයක් තමා Construction Industry එකේ Salaries ටිකක් අඩුයි කියලා ලංකාවේ වගේම පිටරට වලත්. Machine Learning වගේ Field වල ඉන්න අයත් එක්ක Compare කරාම අපේ Salary Gap එකේ Considerable Amount එකක් අඩුයි. (මම නිකන් Glassdoor එකේ සර්ච් කරලා තමයි ඔය Conclusion එකට ආවේ. මම ඒකේ එවයේ Accuracy එක දන්නේ නෑ හරියටම. ඒකයි මම කිව්වේ මට මේ ප්‍රශ්නෙදි හොද Industrial Exposure එකක් තියෙන අයගෙන් අදහස් ඕන කියලා)

දැන් මට තියෙන ප්‍රශ්නේ මම Machine Learning වගේ පැත්තකට මාරු වෙන එක වැරදි තීරණයක් වෙයිද කියන එක. මම ඔය Field දෙකටම Passionate ගොඩක්. ඒත් Civil පැත්තට ගොඩක් කැමතියි. සිවිල් පැත්ත කිව්වේ, විශේෂයෙන් Coding කියන දේ Tool එකක් විදිහට Use කරලා Structures Analys කරන Part එකට එහෙම කැමැතියි මම ගොඩක්. Machine Learning පැත්ත ගත්තත් මම ඒ පැත්තටත් ගොඩක් Passionate. Python වලින් මම හදපු Real world models වලට Data analysing එහෙම සෑහෙන දුරට Touch වෙච්ච නිසා මම කොහොමත් Machine Learning පැත්තටත් Passionate. (ඔවු මම දන්නවා Data analysing නුයි Machine Learning කියන්නේ දෙකක් කියලා. ඒත් මම හිතනවා Machine Learning වලට ඕන Basics ටික මට වැටිලා තියෙන්නේ, ඉතිරි ටික මගේ මහන්සියෙන් කරගන්න පුලුවන් කියලා). තව කිව්වොත් University එකෙත් Probability and statistics වලටත් මට A+ එකක් තියෙනවා. ඒක මම තනියම Self Study කරලා ගොඩ දාගත්ත Subject එකක්. ඇත්තම කිව්වොත් Civil ඉදන් Machine Learning පැත්තට මාරු වෙන්න තියෙන එකම Motivation එක තමා Salary Gap එක. ගොඩක් අය හිතයි Salary ගැන හිතලා තීරණ ගන්න එක පට්ට Lame කියලා. ඒත් බං මේ වගේ තුන්වෙනි ලෝකෙ රටක ඉපදිලා අමාරුවෙන් ඉගෙනගත්ත එකෙක් වුණත් මම හිතනවා Salary කියන සාධකයේදි මම වගේ හිතයි කියලා. කොටින්ම කිව්වොත් මම අඩු පඩියකට Settle වෙන්න කැමති නෑ. ඒ වගේම මම හොද Skill Set එකක් තියෙනවනම් Civil Industry එකේ ලොකු Salary එකකට යන්න පුලුවන්ද නැද්ද කියල දන්නෙත් නෑ. මොකද මට Undergraduate Level එකෙන් උඩ අය එක්ක සම්බන්ධයක් නැති නිසා.

මට දැන් තියෙන Options දෙක තමයි

1) Final Year Project එකට Machine Learning සම්බන්ධ Project එකක් කරලා මගේ සම්පූර්ණ Career එක Change කරනවා Civil ඉදන් IT පැත්තට.

2) Civil වලින් Higher Studies කරලා Structural Analysis සම්බන්ධයෙන් හොද Expert කෙනෙක් වෙනවා.

මේ තීරණ දෙක ගනිද්දි මට එන එකම Barrier එක තමා Salary එක. ඒකයි මම මෙහෙම Thread එකක් දාන්නේ. සල්ලි ගැන හිතලා මේ වගේ තීරණයක් ගන්න එක මෝඩ වැඩක්ද? නැත්නම් මම මේ ගන්න තීරණය, මම ගත්ත හොදම තීරණයක් වෙයිද? Please මචන්, මම මේ ප්‍රශ්නෙන් හෙනට බැට කනවා. හැමෝගෙන්ම උදව්වක් ඕන!

[QUOTE="Adalwolf Alpin, post: 28281305, member: 581636"] [SIZE=6]මචන් මේක මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මම දැන් ඇත්තටම ඉන්නේ මට තනි තීරණයක් ගන්න බැරි තැනක. මම මේක එලකිරියේ දැම්මෙත්, මේකෙ ගොඩක් Field වල Industrial/Academic Experience එක තියෙන අය ඉන්න නිසා ඒ අයට මේ සම්බන්ධයෙන් මට වැඩිය ලොකු Exposure එකක් ඇති කියල හිතාගෙන. මම ලංකාවේ හොදම රජයේ විශ්වවිද්‍යාලයක 3 වෙනි අවුරුද්දේ Civil Engineering Student කෙනෙක්. මම මෙහෙම කිව්ව ගමන් ඔයාල ඔලුවට දාගන්න එපා Civil Industry එක වැටිලා නිසා මම Survive වෙන්න කිසිම Skill එකක් නැතුව IT පැත්තට පනින්න හදනවා කියලා. මගේ කථාව කිව්වොත් මම දැනට Academic වැඩටික හොදට කරගෙන යනවා. ඊට අමතරව මම Python වලින් භූමි කම්පා වගේ තරංග වලින් Buildings වලට එන බලපෑම් වලට සම්බන්ධව Real world projects ටිකක් කරලා Lecturers ලට වුණත් ලොකු Impression එකක් දීලා තියෙන්නේ. මම Civil Engineering Student කෙනෙක් වුණාට අර කලින් කිව්ව වගේ Structural Dynamics Models වලට Python ලොකුවටම Use කරලා තියෙන්නේ. මට ලොකු Confidence එකක් තියෙනවා Python ගැන මට හොද දැනුමක් තියෙනවා කියලා. ඒත් ළගකදි ඉදන් ඔය Redit වල තිබ්බ Forum වලින් දැක්ක දෙයක් තමා Construction Industry එකේ Salaries ටිකක් අඩුයි කියලා ලංකාවේ වගේම පිටරට වලත්. Machine Learning වගේ Field වල ඉන්න අයත් එක්ක Compare කරාම අපේ Salary Gap එකේ Considerable Amount එකක් අඩුයි. (මම නිකන් Glassdoor එකේ සර්ච් කරලා තමයි ඔය Conclusion එකට ආවේ. මම ඒකේ එවයේ Accuracy එක දන්නේ නෑ හරියටම. ඒකයි මම කිව්වේ මට මේ ප්‍රශ්නෙදි හොද Industrial Exposure එකක් තියෙන අයගෙන් අදහස් ඕන කියලා) දැන් මට තියෙන ප්‍රශ්නේ මම Machine Learning වගේ පැත්තකට මාරු වෙන එක වැරදි තීරණයක් වෙයිද කියන එක. මම ඔය Field දෙකටම Passionate ගොඩක්. ඒත් Civil පැත්තට ගොඩක් කැමතියි. සිවිල් පැත්ත කිව්වේ, විශේෂයෙන් Coding කියන දේ Tool එකක් විදිහට Use කරලා Structures Analys කරන Part එකට එහෙම කැමැතියි මම ගොඩක්. Machine Learning පැත්ත ගත්තත් මම ඒ පැත්තටත් ගොඩක් Passionate. Python වලින් මම හදපු Real world models වලට Data analysing එහෙම සෑහෙන දුරට Touch වෙච්ච නිසා මම කොහොමත් Machine Learning පැත්තටත් Passionate. (ඔවු මම දන්නවා Data analysing නුයි Machine Learning කියන්නේ දෙකක් කියලා. ඒත් මම හිතනවා Machine Learning වලට ඕන Basics ටික මට වැටිලා තියෙන්නේ, ඉතිරි ටික මගේ මහන්සියෙන් කරගන්න පුලුවන් කියලා). තව කිව්වොත් University එකෙත් Probability and statistics වලටත් මට A+ එකක් තියෙනවා. ඒක මම තනියම Self Study කරලා ගොඩ දාගත්ත Subject එකක්. ඇත්තම කිව්වොත් Civil ඉදන් Machine Learning පැත්තට මාරු වෙන්න තියෙන එකම Motivation එක තමා Salary Gap එක. ගොඩක් අය හිතයි Salary ගැන හිතලා තීරණ ගන්න එක පට්ට Lame කියලා. ඒත් බං මේ වගේ තුන්වෙනි ලෝකෙ රටක ඉපදිලා අමාරුවෙන් ඉගෙනගත්ත එකෙක් වුණත් මම හිතනවා Salary කියන සාධකයේදි මම වගේ හිතයි කියලා. කොටින්ම කිව්වොත් මම අඩු පඩියකට Settle වෙන්න කැමති නෑ. ඒ වගේම මම හොද Skill Set එකක් තියෙනවනම් Civil Industry එකේ ලොකු Salary එකකට යන්න පුලුවන්ද නැද්ද කියල දන්නෙත් නෑ. මොකද මට Undergraduate Level එකෙන් උඩ අය එක්ක සම්බන්ධයක් නැති නිසා. මට දැන් තියෙන Options දෙක තමයි 1) Final Year Project එකට Machine Learning සම්බන්ධ Project එකක් කරලා මගේ සම්පූර්ණ Career එක Change කරනවා Civil ඉදන් IT පැත්තට. 2) Civil වලින් Higher Studies කරලා Structural Analysis සම්බන්ධයෙන් හොද Expert කෙනෙක් වෙනවා. මේ තීරණ දෙක ගනිද්දි මට එන එකම Barrier එක තමා Salary එක. ඒකයි මම මෙහෙම Thread එකක් දාන්නේ. සල්ලි ගැන හිතලා මේ වගේ තීරණයක් ගන්න එක මෝඩ වැඩක්ද? නැත්නම් මම මේ ගන්න තීරණය, මම ගත්ත හොදම තීරණයක් වෙයිද? Please මචන්, මම මේ ප්‍රශ්නෙන් හෙනට බැට කනවා. හැමෝගෙන්ම උදව්වක් ඕන![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom