Changing Career from Civil to IT (Help!)

Adalwolf Alpin

Active member
  • Sep 21, 2022
    227
    139
    43
    මචන් මේක මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මම දැන් ඇත්තටම ඉන්නේ මට තනි තීරණයක් ගන්න බැරි තැනක. මම මේක එලකිරියේ දැම්මෙත්, මේකෙ ගොඩක් Field වල Industrial/Academic Experience එක තියෙන අය ඉන්න නිසා ඒ අයට මේ සම්බන්ධයෙන් මට වැඩිය ලොකු Exposure එකක් ඇති කියල හිතාගෙන.

    මම ලංකාවේ හොදම රජයේ විශ්වවිද්‍යාලයක 3 වෙනි අවුරුද්දේ Civil Engineering Student කෙනෙක්. මම මෙහෙම කිව්ව ගමන් ඔයාල ඔලුවට දාගන්න එපා Civil Industry එක වැටිලා නිසා මම Survive වෙන්න කිසිම Skill එකක් නැතුව IT පැත්තට පනින්න හදනවා කියලා. මගේ කථාව කිව්වොත් මම දැනට Academic වැඩටික හොදට කරගෙන යනවා. ඊට අමතරව මම Python වලින් භූමි කම්පා වගේ තරංග වලින් Buildings වලට එන බලපෑම් වලට සම්බන්ධව Real world projects ටිකක් කරලා Lecturers ලට වුණත් ලොකු Impression එකක් දීලා තියෙන්නේ. මම Civil Engineering Student කෙනෙක් වුණාට අර කලින් කිව්ව වගේ Structural Dynamics Models වලට Python ලොකුවටම Use කරලා තියෙන්නේ. මට ලොකු Confidence එකක් තියෙනවා Python ගැන මට හොද දැනුමක් තියෙනවා කියලා.

    ඒත් ළගකදි ඉදන් ඔය Redit වල තිබ්බ Forum වලින් දැක්ක දෙයක් තමා Construction Industry එකේ Salaries ටිකක් අඩුයි කියලා ලංකාවේ වගේම පිටරට වලත්. Machine Learning වගේ Field වල ඉන්න අයත් එක්ක Compare කරාම අපේ Salary Gap එකේ Considerable Amount එකක් අඩුයි. (මම නිකන් Glassdoor එකේ සර්ච් කරලා තමයි ඔය Conclusion එකට ආවේ. මම ඒකේ එවයේ Accuracy එක දන්නේ නෑ හරියටම. ඒකයි මම කිව්වේ මට මේ ප්‍රශ්නෙදි හොද Industrial Exposure එකක් තියෙන අයගෙන් අදහස් ඕන කියලා)

    දැන් මට තියෙන ප්‍රශ්නේ මම Machine Learning වගේ පැත්තකට මාරු වෙන එක වැරදි තීරණයක් වෙයිද කියන එක. මම ඔය Field දෙකටම Passionate ගොඩක්. ඒත් Civil පැත්තට ගොඩක් කැමතියි. සිවිල් පැත්ත කිව්වේ, විශේෂයෙන් Coding කියන දේ Tool එකක් විදිහට Use කරලා Structures Analys කරන Part එකට එහෙම කැමැතියි මම ගොඩක්. Machine Learning පැත්ත ගත්තත් මම ඒ පැත්තටත් ගොඩක් Passionate. Python වලින් මම හදපු Real world models වලට Data analysing එහෙම සෑහෙන දුරට Touch වෙච්ච නිසා මම කොහොමත් Machine Learning පැත්තටත් Passionate. (ඔවු මම දන්නවා Data analysing නුයි Machine Learning කියන්නේ දෙකක් කියලා. ඒත් මම හිතනවා Machine Learning වලට ඕන Basics ටික මට වැටිලා තියෙන්නේ, ඉතිරි ටික මගේ මහන්සියෙන් කරගන්න පුලුවන් කියලා). තව කිව්වොත් University එකෙත් Probability and statistics වලටත් මට A+ එකක් තියෙනවා. ඒක මම තනියම Self Study කරලා ගොඩ දාගත්ත Subject එකක්. ‌ඇත්තම කිව්වොත් Civil ඉදන් Machine Learning පැත්තට මාරු වෙන්න තියෙන එකම Motivation එක තමා Salary Gap එක. ගොඩක් අය හිතයි Salary ගැන හිතලා තීරණ ගන්න එක පට්ට Lame කියලා. ඒත් බං මේ වගේ තුන්වෙනි ලෝකෙ රටක ඉපදිලා අමාරුවෙන් ඉගෙනගත්ත එකෙක් වුණත් මම හිතනවා Salary කියන සාධකයේදි මම වගේ හිතයි කියලා. කොටින්ම කිව්වොත් මම අඩු පඩියකට Settle වෙන්න කැමති නෑ. ඒ වගේම මම හොද Skill Set එකක් තියෙනවනම් Civil Industry එකේ ලොකු Salary එකකට යන්න පුලුවන්ද නැද්ද කියල දන්නෙත් නෑ. මොකද මට Undergraduate Level එකෙන් උඩ අය එක්ක සම්බන්ධයක් නැති නිසා.

    මට දැන් තියෙන Options දෙක තමයි

    1) Final Year Project එකට Machine Learning සම්බන්ධ Project එකක් කරලා මගේ සම්පූර්ණ Career එක Change කරනවා Civil ඉදන් IT පැත්තට.

    2) Civil වලින් Higher Studies කරලා Structural Analysis සම්බන්ධයෙන් හොද Expert කෙනෙක් වෙනවා.

    මේ තීරණ දෙක ගනිද්දි මට එන එකම Barrier එක තමා Salary එක. ඒකයි මම මෙහෙම Thread එකක් දාන්නේ. සල්ලි ගැන හිතලා මේ වගේ තීරණයක් ගන්න එක මෝඩ වැඩක්ද? නැත්නම් මම මේ ගන්න තීරණය, මම ගත්ත හොදම තීරණයක් වෙයිද? Please මචන්, මම මේ ප්‍රශ්නෙන් හෙනට බැට කනවා. හැමෝගෙන්ම උදව්වක් ඕන!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ML karapu gaman IT wenne naha
    ML wage dewal hamathanama use wennet naha, godak opportunities godakuth naha
    Godak companies big data, ML wage terms use kalata owa use karana use cases godakuth naha
    mokada IT karana ayageth innawa ML specialize karanna kamati aya. Thawa stat karapu ayat enawa
    Data Engineer, Data scientist interesting areas but niche market

    eka nisa mulin thaman kamati de karanna :)
    Onimanam structural engineer kenek wela ML use karala oka improve karanne wage research ekak hithannat puluwan
    Nattam IT ML walin Civil engineering side eke project karanna puluwan
    sampurna career eka wenas wennet naha, IT exposure ekakut ganna puluwan
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    ML Karapan mcn...statistics tikath hodata alla ganna...ML danna kenek kiyaikiyai hariyatama...uoup
    Eka thama ban. thanks
    @shenat ubane dekama danne, help ekak
    Thanks ban
    ML karapu gaman IT wenne naha
    ML wage dewal hamathanama use wennet naha, godak opportunities godakuth naha
    Godak companies big data, ML wage terms use kalata owa use karana use cases godakuth naha
    mokada IT karana ayageth innawa ML specialize karanna kamati aya. Thawa stat karapu ayat enawa
    Data Engineer, Data scientist interesting areas but niche market

    eka nisa mulin thaman kamati de karanna :)
    Onimanam structural engineer kenek wela ML use karala oka improve karanne wage research ekak hithannat puluwan
    Nattam IT ML walin Civil engineering side eke project karanna puluwan
    sampurna career eka wenas wennet naha, IT exposure ekakut ganna puluwan
    Thanks for opinion machan <3
    It's pointless to do this in your 3rd year...
    how so?
     
    udithshan

    Active member
  • Jul 1, 2011
    425
    205
    43
    අපි මාතර..!
    pissu katha karannepa yko. Structural engineers la eka sign ekata 10-15 laks LKR hoyana un innwa. habai uba campus out una gamn loku salary nm expect karannepa. CS unta wage ehema labenne na. E nisa 2-3 years passionate wada karala experience hadagattama salary eka nikanma match wenwa.

    Ube passion eka thyenne structural Designing, analysis pattata wage ne. Kelinma qwot issarahata lankawe nm civil jobs adui. Plwn nm higher studies walata plyn. Ghn research pettata plyn. Passion ekak nathuwa field maru karannepa ubata eka passe loku regret ekak wei. One job ekak eke karanna plwn hodama widiyta krnawa nm salary eka kiynne eka value ekak withrai bn :-)
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    ඕකෙන් පස්සේ MIT කරපං UCSC
    Thanks for opinion bruh
    UBA moratuwe nan ine oya seen eka prof priyan Dias gen ahana.

    Eyata oya field deka genama adahasak thiyenawa
    https://uom.lk/staff/Dias.WPS.php

    adeh. supiri waddek.
    උඹ පේරා නේද :D

    pissu katha karannepa yko. Structural engineers la eka sign ekata 10-15 laks LKR hoyana un innwa. habai uba campus out una gamn loku salary nm expect karannepa. CS unta wage ehema labenne na. E nisa 2-3 years passionate wada karala experience hadagattama salary eka nikanma match wenwa.

    Ube passion eka thyenne structural Designing, analysis pattata wage ne. Kelinma qwot issarahata lankawe nm civil jobs adui. Plwn nm higher studies walata plyn. Ghn research pettata plyn. Passion ekak nathuwa field maru karannepa ubata eka passe loku regret ekak wei. One job ekak eke karanna plwn hodama widiyta krnawa nm salary eka kiynne eka value ekak withrai bn :-)
    mewage reply ekk thama balaporoththu wune <3
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,466
    7,935
    113
    මචන් මේක මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මම දැන් ඇත්තටම ඉන්නේ මට තනි තීරණයක් ගන්න බැරි තැනක. මම මේක එලකිරියේ දැම්මෙත්, මේකෙ ගොඩක් Field වල Industrial/Academic Experience එක තියෙන අය ඉන්න නිසා ඒ අයට මේ සම්බන්ධයෙන් මට වැඩිය ලොකු Exposure එකක් ඇති කියල හිතාගෙන.

    මම ලංකාවේ හොදම රජයේ විශ්වවිද්‍යාලයක 3 වෙනි අවුරුද්දේ Civil Engineering Student කෙනෙක්. මම මෙහෙම කිව්ව ගමන් ඔයාල ඔලුවට දාගන්න එපා Civil Industry එක වැටිලා නිසා මම Survive වෙන්න කිසිම Skill එකක් නැතුව IT පැත්තට පනින්න හදනවා කියලා. මගේ කථාව කිව්වොත් මම දැනට Academic වැඩටික හොදට කරගෙන යනවා. ඊට අමතරව මම Python වලින් භූමි කම්පා වගේ තරංග වලින් Buildings වලට එන බලපෑම් වලට සම්බන්ධව Real world projects ටිකක් කරලා Lecturers ලට වුණත් ලොකු Impression එකක් දීලා තියෙන්නේ. මම Civil Engineering Student කෙනෙක් වුණාට අර කලින් කිව්ව වගේ Structural Dynamics Models වලට Python ලොකුවටම Use කරලා තියෙන්නේ. මට ලොකු Confidence එකක් තියෙනවා Python ගැන මට හොද දැනුමක් තියෙනවා කියලා.

    ඒත් ළගකදි ඉදන් ඔය Redit වල තිබ්බ Forum වලින් දැක්ක දෙයක් තමා Construction Industry එකේ Salaries ටිකක් අඩුයි කියලා ලංකාවේ වගේම පිටරට වලත්. Machine Learning වගේ Field වල ඉන්න අයත් එක්ක Compare කරාම අපේ Salary Gap එකේ Considerable Amount එකක් අඩුයි. (මම නිකන් Glassdoor එකේ සර්ච් කරලා තමයි ඔය Conclusion එකට ආවේ. මම ඒකේ එවයේ Accuracy එක දන්නේ නෑ හරියටම. ඒකයි මම කිව්වේ මට මේ ප්‍රශ්නෙදි හොද Industrial Exposure එකක් තියෙන අයගෙන් අදහස් ඕන කියලා)

    දැන් මට තියෙන ප්‍රශ්නේ මම Machine Learning වගේ පැත්තකට මාරු වෙන එක වැරදි තීරණයක් වෙයිද කියන එක. මම ඔය Field දෙකටම Passionate ගොඩක්. ඒත් Civil පැත්තට ගොඩක් කැමතියි. සිවිල් පැත්ත කිව්වේ, විශේෂයෙන් Coding කියන දේ Tool එකක් විදිහට Use කරලා Structures Analys කරන Part එකට එහෙම කැමැතියි මම ගොඩක්. Machine Learning පැත්ත ගත්තත් මම ඒ පැත්තටත් ගොඩක් Passionate. Python වලින් මම හදපු Real world models වලට Data analysing එහෙම සෑහෙන දුරට Touch වෙච්ච නිසා මම කොහොමත් Machine Learning පැත්තටත් Passionate. (ඔවු මම දන්නවා Data analysing නුයි Machine Learning කියන්නේ දෙකක් කියලා. ඒත් මම හිතනවා Machine Learning වලට ඕන Basics ටික මට වැටිලා තියෙන්නේ, ඉතිරි ටික මගේ මහන්සියෙන් කරගන්න පුලුවන් කියලා). තව කිව්වොත් University එකෙත් Probability and statistics වලටත් මට A+ එකක් තියෙනවා. ඒක මම තනියම Self Study කරලා ගොඩ දාගත්ත Subject එකක්. ‌ඇත්තම කිව්වොත් Civil ඉදන් Machine Learning පැත්තට මාරු වෙන්න තියෙන එකම Motivation එක තමා Salary Gap එක. ගොඩක් අය හිතයි Salary ගැන හිතලා තීරණ ගන්න එක පට්ට Lame කියලා. ඒත් බං මේ වගේ තුන්වෙනි ලෝකෙ රටක ඉපදිලා අමාරුවෙන් ඉගෙනගත්ත එකෙක් වුණත් මම හිතනවා Salary කියන සාධකයේදි මම වගේ හිතයි කියලා. කොටින්ම කිව්වොත් මම අඩු පඩියකට Settle වෙන්න කැමති නෑ. ඒ වගේම මම හොද Skill Set එකක් තියෙනවනම් Civil Industry එකේ ලොකු Salary එකකට යන්න පුලුවන්ද නැද්ද කියල දන්නෙත් නෑ. මොකද මට Undergraduate Level එකෙන් උඩ අය එක්ක සම්බන්ධයක් නැති නිසා.

    මට දැන් තියෙන Options දෙක තමයි

    1) Final Year Project එකට Machine Learning සම්බන්ධ Project එකක් කරලා මගේ සම්පූර්ණ Career එක Change කරනවා Civil ඉදන් IT පැත්තට.

    2) Civil වලින් Higher Studies කරලා Structural Analysis සම්බන්ධයෙන් හොද Expert කෙනෙක් වෙනවා.

    මේ තීරණ දෙක ගනිද්දි මට එන එකම Barrier එක තමා Salary එක. ඒකයි මම මෙහෙම Thread එකක් දාන්නේ. සල්ලි ගැන හිතලා මේ වගේ තීරණයක් ගන්න එක මෝඩ වැඩක්ද? නැත්නම් මම මේ ගන්න තීරණය, මම ගත්ත හොදම තීරණයක් වෙයිද? Please මචන්, මම මේ ප්‍රශ්නෙන් හෙනට බැට කනවා. හැමෝගෙන්ම උදව්වක් ඕන!
    මොරටුවෙ CSE යන්න ඉඳලා, select උනේ නෑනෙ? civil වලට select උනේ?
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    civil engineering career eka periodic recessions, covid wage dewal wlin direct impact wena job ekak.

    IT wala seen eka tiyenne eka hama magulatama ona wena eka. dan loke IT use wenne nathi field ekak na. isarahatath ehema wewi godak welwata. eka nisa demand eka hamadama tiyenwa, external factors bala panwa adui.

    IT walath layoff tiyenwa ona tharam company walata kela unama. AWS unath layoff yanawawa ona thram. eth IT unta petti kadeka hari wada karanna puluwan pahu wenidata.
     
    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    If you have good numerical modelling / finite element modelling skills. Do a research related to that part. If you able get above 2nd upper. You can easily apply for scholars for masters or phd.
    Even though there is shortage of civil jobs in sri lanka. There are plenty of jobs over the world. Don't migrate form civil fields.
    Prof.mallikarachchi, Dr. Sumudu (Uom), Dr. Kushan wijesundara(UoP) are some experts in the numerical analysis.
    As I said earlier, do higher studies in FEA related things. You can incorporate the ML also.
    Higher studies opportunity is the best tool migrate from SL
    If you look into the global picture. There are lots of opportunities in this field
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    switch wena aya one tharam inanwa ehema
    Thanks machan <3
    මොරටුවෙ CSE යන්න ඉඳලා, select උනේ නෑනෙ? civil වලට select උනේ?
    na ban ehema na.
    civil engineering career eka periodic recessions, covid wage dewal wlin direct impact wena job ekak.

    IT wala seen eka tiyenne eka hama magulatama ona wena eka. dan loke IT use wenne nathi field ekak na. isarahatath ehema wewi godak welwata. eka nisa demand eka hamadama tiyenwa, external factors bala panwa adui.

    IT walath layoff tiyenwa ona tharam company walata kela unama. AWS unath layoff yanawawa ona thram. eth IT unta petti kadeka hari wada karanna puluwan pahu wenidata.
    wenama perspective ekak thamai <3
    Go for this option
    machan, any specific reason for that?
    depaththema hitapan. language ekak expert krpan.
    Thanks, for opinion bruh <3
    If you have good numerical modelling / finite element modelling skills. Do a research related to that part. If you able get above 2nd upper. You can easily apply for scholars for masters or phd.
    Even though there is shortage of civil jobs in sri lanka. There are plenty of jobs over the world. Don't migrate form civil fields.
    Prof.mallikarachchi, Dr. Sumudu (Uom), Dr. Kushan wijesundara(UoP) are some experts in the numerical analysis.
    As I said earlier, do higher studies in FEA related things. You can incorporate the ML also.
    Higher studies opportunity is the best tool migrate from SL
    If you look into the global picture. There are lots of opportunities in this field
    I've researched some FEA analyst jobs before and the pay is really low compared to IT guys. that's why i'm hesitate to put my foot into civil field :( btw, I have good connections with some of names you've mentioned. thanks for that bruh <3. I'm just curios to know are you from civil side?
     
    • Like
    Reactions: EvelynCarnahan