**** Channel 4 පරදවමු රට වෙනුවෙන් ****

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
**** Channel 4 පරදවමු රට වෙනුවෙන් ****

267728_245594235457582_235035326513473_1235410_86118_n.jpg



ඔක්කොම දන්නවනෙ Channel 4 කට්ටියගෙ වැඩ :angry:
මුන්ගෙ බොරු නාටකය සම්මාන උළෙලක් සදහා ඉදිරිපත් කරල

තවත් එකක් එක්ක ලොකු සටනක් දෙනව

http://www.radiotimes.com/news/2012...-nominees-Current-Affairs---which-should-win?

වැටහෙනව නේද කරන්න ඕන දේ ඔබගේ මනාපය පළමු වෙනම තියන Al Jazeera's Bahrain: Shouting in the Dark

සදහා දෙන්න
Channel 4 එකට සම්මානය ලබා නොදෙමු

:angry::angry:


නිවැරදි කිරීම
සම්මානය තීරණය කරනු ලබන්නෙ මණ්ඩලයක් මගිනි
නමුත් නරබන්නන්ගේ තෝරාගැනීම වැදගත් වනු ඇත

 
Last edited:
  • Like
Reactions: Ereshaz77

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඔව් මචන්ලා පුළුවන් හැමෝම වොට් කරන්න මුලින්ම තියෙන මෙන්න මේකට Bahrain: Shouting in the Dark (Al Jazeera) , චැනල් 4 ප*යන්ට එක වෙන්න ඉඩ දෙන්න එපා.. කට්ටියගෙන් උදව් අනිවා ඕන.. මමත් වොට් කළා මෙන්න දැන් තත්වය... කොටි එවුන් මේක එක කරන්න ලොකු ගේමක් දෙනවා කොහොම හරි අපි එක පරද්දන්න ඕන... එ නිසා කට්ටියගේ උදව් අනිවාර්යයි...

    Untitled.jpg