Channel 4 ekata menna apen uththara

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
koti channel 4 eka apata erehiwa maha brithanye release karapu video eka patta pal boru video ekak. UK wala inna kotiyo me loketa channel 4 video eken kiyanna haduwe lankawe yuda hamudawa ahinsaka demala tharunayanwa amu amuwe vedi thiyala gaathanaya karanawa kiyalai. eheth attha eke newei. egollo pennuwe edited video ekak. lankawa visin dan aluthma unedited video ekak release karala thiyenawa. me video eke inna aya hamuda batayo newei kiyana eka video eka balana onema kenekuta vatahewi. video eke inna minimaruwa demalenuth katha karanawa. hamuda batayo demalen katha karanne nahane. ekenma penawane me para wade karala thiyenne demala kotiyo kiyana eka. me rate tharuna parapura amu amuwe gaathanya karapu kotiyanta vasi nathi hena vadinna one.

menna video link eka ( unedited real video )

http://www.dailymirror.lk/video/12217-raw-footage.html
 
එළකිරි මචං ඕක මෙහේ චැනල් එකක ගිහන් තිවුනා.. ස්වර්ණවාහිනියේ මම බැලුවා යූටියුබ් එකේ වැඩේ තියෙන්නේ ඕක ගැන කියලා ඊයේ දාපු ත්‍රෙඩ්වල අර lkdood කියන එකාට පුදුම පශ්චාත් බාගේ අමාරුවක් හැදිලා නටපු එක.. උඹ බලාගෙන ඉදපං මෙතනටත් එයි ඕකා.. කොටින්ට ආවඩන කාලකණ්නි
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මාතර කිඹුලා;10528054 said:
    එළකිරි මචං ඕක මෙහේ චැනල් එකක ගිහන් තිවුනා.. ස්වර්ණවාහිනියේ මම බැලුවා යූටියුබ් එකේ වැඩේ තියෙන්නේ ඕක ගැන කියලා ඊයේ දාපු ත්‍රෙඩ්වල අර lkdood කියන එකාට පුදුම පශ්චාත් බාගේ අමාරුවක් හැදිලා නටපු එක.. උඹ බලාගෙන ඉදපං මෙතනටත් එයි ඕකා.. කොටින්ට ආවඩන කාලකණ්නි

    :angry:lkdood:angry:
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    koti channel 4 eka apata erehiwa maha brithanye release karapu video eka patta pal boru video ekak. UK wala inna kotiyo me loketa channel 4 video eken kiyanna haduwe lankawe yuda hamudawa ahinsaka demala tharunayanwa amu amuwe vedi thiyala gaathanaya karanawa kiyalai. eheth attha eke newei. egollo pennuwe edited video ekak. lankawa visin dan aluthma unedited video ekak release karala thiyenawa. me video eke inna aya hamuda batayo newei kiyana eka video eka balana onema kenekuta vatahewi. video eke inna minimaruwa demalenuth katha karanawa. hamuda batayo demalen katha karanne nahane. ekenma penawane me para wade karala thiyenne demala kotiyo kiyana eka. me rate tharuna parapura amu amuwe gaathanya karapu kotiyanta vasi nathi hena vadinna one.

    menna video link eka ( unedited real video )

    http://www.dailymirror.lk/video/12217-raw-footage.html

    elakiri machn me wage kalakanninta hena hatama gahanna oni pahra yakku:angry::angry::angry::angry:
     
    ඔවු ඌ තමයි කාලකණ්නියෙක් ඌ උගේ ඉතිහාසෙ දැනගන්න ඔය ත්‍රෙඩ් එකේ කමෙන්ට් කියෙව්වොත් පුළුවන් මම ලින්ක් දාලා ඇති අන්තිමේදි චාටර් වෙලා සද්ද වහලා මාරු උනා ඌ
    http://www.elakiri.com/forum/showthread.php?t=1157142
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මාතර කිඹුලා;10528054 said:
    එළකිරි මචං ඕක මෙහේ චැනල් එකක ගිහන් තිවුනා.. ස්වර්ණවාහිනියේ මම බැලුවා යූටියුබ් එකේ වැඩේ තියෙන්නේ ඕක ගැන කියලා ඊයේ දාපු ත්‍රෙඩ්වල අර lkdood කියන එකාට පුදුම පශ්චාත් බාගේ අමාරුවක් හැදිලා නටපු එක.. උඹ බලාගෙන ඉදපං මෙතනටත් එයි ඕකා.. කොටින්ට ආවඩන කාලකණ්නි

    ow machan lkdoodge pashchaath baageta kotiyo monawahari karada danne naha. :yes::yes::yes::yes:
     
    Last edited:

    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    Sri Lanka needs to find what happened to the wounded SLA soldiers who were killed by LTTE
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    මාතර කිඹුලා;10528054 said:
    එළකිරි මචං ඕක මෙහේ චැනල් එකක ගිහන් තිවුනා.. ස්වර්ණවාහිනියේ මම බැලුවා යූටියුබ් එකේ වැඩේ තියෙන්නේ ඕක ගැන කියලා ඊයේ දාපු ත්‍රෙඩ්වල අර lkdood කියන එකාට පුදුම පශ්චාත් බාගේ අමාරුවක් හැදිලා නටපු එක.. උඹ බලාගෙන ඉදපං මෙතනටත් එයි ඕකා.. කොටින්ට ආවඩන කාලකණ්නි

    :yes::yes::yes::yes::yes:
     
    kaputo

    Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    මේක ලංකාවේ අයට පෙන්වලා ඒ අයව අස්වස්වලා වැඩක් නැති බව කියන්න කැමතියි.මේ වීඩියෝ දෙකම පිටරටක පිලිගත හැකි, ප්‍රමිතියක් තියෙන ලැබ් එකකට දීලා වාර්ථාවක් ගත්තානම් මේක සාර්ථකයි.එතකොට මේක විදේශ රටවල් පිලි ගනී.ලංකාවේ ඉන්න හාල් කෑලි දෙන සහතික විදේශ රටවල් පිලි ගන්නඑකක් නෑ නේද..ඒකක් ඒක පක්ෂපාති බවට තර්ක විතර්ක එනවා.අනිත් එක ලංකාවේ පිලිගත හැකි එවුන් නෑ.පිටරටක නමක් තියෙන එකකින් මේක තහවුරු කර ගන්නකම් මේකේ වලංගු කමක් නැත.ස්චර්නවාහිනියේ අර වාහිනියේ පෙන්නුවා කියලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: ruwantheekshana