yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    422536_122490907875571_105916989532963_52011_1937080862_n.jpg

    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
    ඔබට රට වෙනුවෙන් විනාඩියක් ගතකරන්න හැකිද ?
    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

    මේ වන විට ඔබ දන්නවා ඇති බටහිර රටවල් මෙන්ම ඔවුන්ගේ රූපවාහිනී නාලිකා පවා අප රට වසර 30 ක් යුද්ධයෙන් බේරා ගත් රණ විරුවන්ට එරෙහිව විවිධ වීඩියෝ පට හා පුවත් ජාත්‍යන්තරය හමුවේ ප්‍රචාරය කරන බව ?

    තම ජීවිත පුදා අප රට රැක දුන් රණවිරුවන්ට එල්ල කරන මෙවන් චෝදනා දකිනා අපගේ හිත් වල ඇති වන කෝපය එසේ මෙසේ නොවේ..

    මේ අතර ප්‍රධාන තැනක් ගෙන තිබෙන්නේ Channel 4 නම් බටහිර නාලිකාව..
    ඔවුන් තමන්ගේ නාලිකාව හරහා හා Facebook පිටු හරහා ඔවුන් විසින් නිර්මාණය කරන ලද අසත්‍ය වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැර තිබේ..

    ඔවුන්ගේ මෙම pages වල Likes ප්‍රමාණයට වඩා වැඩි FB Profiles ගනණකින් report කරන්න, ඔවුන්ව FB තුළින් ජාලයෙන් නෙරපා හැරීමට අපට හැකියි..
    අපි ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයින් බැවින් අපට එය කල නොහැක්කක් නොවේ...

    මේ ඔවුන්ගේ Facebook පිටු.. මෙම pages report කරන්න..

    මෙම links දෙකින් ගොස් පහත උපදෙස් පරිදි ක්‍රියා කරන්න..

    https://www.facebook.com/Channel4

    http://www.facebook.com/Channel4News

    1.රූපයේ දක්වා ඇති පරිදි ''Report Page'' යන්න click කරන්න..
    2.ඉන්පසු එහි ඇති ''Hate speech or personal attack'' Option එක Select කරන්න..
    3.එයින් ලැබෙන Options වලින් ''Targets a race or ethnicity'' Select කරන්න.
    ඉන්පසු එය ''Submit'' කරන්න..

    රට වෙනුවෙන් සුලු කාලයක් ගත කල ඔබට ස්තූතියි..

    මෙය හැකිතාක් [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e̲̅] කර මෙම පිටු අන්තර්ජාලයෙන් ඉවත්කිරීමට ශ්‍රී ලාංකිකයින් හැටියට එක්වන්න..

    <<රට වෙනුවෙන් ඡායාරූපය උපුටාගන්නා ලදී..>>
    උපුටා ගත්තේ මුණු පොතෙන්<අයියෝ සල්ලි>
    ●▬▬▬▬▬▬▬▬ ๑۩۩๑ ▬▬▬▬▬▬●

    ●▬▬▬▬▬▬▬▬ ๑۩۩๑ ▬▬▬▬▬▬●