CHANNEL EYE ඇති යාන්තම්

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,715
    7,915
    113
    මෙන්න මෙතන...
    එහෙනම් ඉතින් රූපවාහිනියට එන ඇඩ්ස් බාගයක් රූපවාහිනියේ දාලා ඉතුරුවා අයි එකේ දාන්නත් පුළුවන් ඇති :lol:

    චැනල් අයි එකට ආදායමක් නැත්නම්, රූපවාහිනියට ලැබෙන සල්ලි වලින් චැනල් අයි කොරන් යන්නේ අහවල් එකටද බන්? බඩු ටික වීසී කරන්න බැරි ලෝභ කමටද :D:D

    වැඩක් නෑ බන් මේ වගේ ගොබ්බයොත් එක්ක කතා කරලා..tour ekaka broadcasting gannath miliyan gaanak gewanna oonea..muu ekawath danne ne..
     
    • Like
    Reactions: ruchira55

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එහෙනම් ඉතින් රූපවාහිනියට එන ඇඩ්ස් බාගයක් රූපවාහිනියේ දාලා ඉතුරුවා අයි එකේ දාන්නත් පුළුවන් ඇති :lol:

    චැනල් අයි එකට ආදායමක් නැත්නම්, රූපවාහිනියට ලැබෙන සල්ලි වලින් චැනල් අයි කොරන් යන්නේ අහවල් එකටද බන්? බඩු ටික වීසී කරන්න බැරි ලෝභ කමටද :D:D

    channel eye එකෙන් නෙමෙයි මැච් පෙන්නන්න broadcasting rights ගන්නෙ. rights තියෙන්නෙ Sri Lanka Rupavahini Corporation කියන ආයතනයට.

    ඔය දෙකම එකයි.
    management එකයි.
    equipment එකයි.
    crew එක දෙකේම එකයි.

    මැච් පෙන්නන්න ICC එකට සල්ලි ගෙවන්නෙ channel eye එකෙන් නෙමෙයි. SLRC එකෙන්. කොටින්ම channel eye කියල වෙනම ආයතනයක් මේ ලෝකෙ නෑ.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මුන්ගේත් over එකට බෝල 5ද නැත්නම් ඊටත් අඩුයිද දන්නේ නැ.....
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එහෙනම් ඉතින් රූපවාහිනියට එන ඇඩ්ස් බාගයක් රූපවාහිනියේ දාලා ඉතුරුවා අයි එකේ දාන්නත් පුළුවන් ඇති :lol:

    චැනල් අයි එකට ආදායමක් නැත්නම්, රූපවාහිනියට ලැබෙන සල්ලි වලින් චැනල් අයි කොරන් යන්නේ අහවල් එකටද බන්? බඩු ටික වීසී කරන්න බැරි ලෝභ කමටද :D:D

    tv commercials දාන්නෙ commercial එක දෙන එකාට ඕන වෙලාවට, ඌට ඕනි වැඩසටහන අස්සෙන්. ඌට ඕනි target market එකට පෙන්නන්න මිසක් නිකන් TV දාන්න නෙමෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,618
    113
    වැඩක් නෑ බන් මේ වගේ ගොබ්බයොත් එක්ක කතා කරලා..tour ekaka broadcasting gannath miliyan gaanak gewanna oonea..muu ekawath danne ne..

    :shocked::shocked:

    eye eke sport penwanwada?
    mn hituwe Tamil channel ekak kiyala

    පහුගිය අවුරුදු ටිකේම මාත් හිතන් හිටියේ එහෙම තමයි

    channel eye එකෙන් නෙමෙයි මැච් පෙන්නන්න broadcasting rights ගන්නෙ. rights තියෙන්නෙ Sri Lanka Rupavahini Corporation කියන ආයතනයට.

    ඔය දෙකම එකයි.
    management එකයි.
    equipment එකයි.
    crew එක දෙකේම එකයි.

    මැච් පෙන්නන්න ICC එකට සල්ලි ගෙවන්නෙ channel eye එකෙන් නෙමෙයි. SLRC එකෙන්. කොටින්ම channel eye කියල වෙනම ආයතනයක් මේ ලෝකෙ නෑ.

    එල එල

    මුන්ගේත් over එකට බෝල 5ද නැත්නම් ඊටත් අඩුයිද දන්නේ නැ.....

    බලමු :dull:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    anyway it's good that channel eye is finally showing cricket matches.
    i had a small crush on this channel since it's inception in 1998 as rupavahini2. still remember the awesome shows they had on that channel.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    :lol::lol:
    මැච් එක මුලින් පෙන්නුවෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ නේද? මුන් නම් මාරම සොන්නයො ටිකක් තමයි:lol::lol: SAAG Games ගැන මොකුත් කියල නැද්ද බන්?

    ඉස්සරනම් යෝශිත හොරා කාල හදපු මරාගෙ CSN එකේ ඔක්කොම පෙන්නුව

    නැවතත් හොරාකන යුගයක් අවශ්‍ය කර තිබේ

    :yes::yes::lol::lol: