එහෙනම් ඉතින් රූපවාහිනියට එන ඇඩ්ස් බාගයක් රූපවාහිනියේ දාලා ඉතුරුවා අයි එකේ දාන්නත් පුළුවන් ඇති
චැනල් අයි එකට ආදායමක් නැත්නම්, රූපවාහිනියට ලැබෙන සල්ලි වලින් චැනල් අයි කොරන් යන්නේ අහවල් එකටද බන්? බඩු ටික වීසී කරන්න බැරි ලෝභ කමටද![]()
වැඩක් නෑ බන් මේ වගේ ගොබ්බයොත් එක්ක කතා කරලා..tour ekaka broadcasting gannath miliyan gaanak gewanna oonea..muu ekawath danne ne..





