"Channel EYE" සහ "ක්‍රිකට්"

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
I එකේ පෙන්නුව හින්ද ඔහොම හරි බලනවා:D:D
සිරසෙ හරි වෙන මොකක හරි පෙන්නුවනමි ඔවරේ පළවෙනි බෝලෙත් නැ අන්තිම බෝලෙත් බලා ගන්ඩ වෙන්නෙ නැ:P:P
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    epa wenne advertisement eka screen eke yatin witharai nathuawa screen eken palathaka denawa, awlak na unuth hamba karanna one thamai eeth ithin match ekath balanna puluwan wenna one
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    I එකේ පෙන්නුව හින්ද ඔහොම හරි බලනවා:D:D
    සිරසෙ හරි වෙන මොකක හරි පෙන්නුවනමි ඔවරේ පළවෙනි බෝලෙත් නැ අන්තිම බෝලෙත් බලා ගන්ඩ වෙන්නෙ නැ:P:P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මට ADS ටික බලාගන්න විදිහක් නැහැ ඒක මැද්දට ක්‍රිකට් මැච් එකක කෑළි වගයක් දානවා...

    පිස්සුද මන්දා....
    :baffled:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කරන්න දෙයක් නෑ බන් ඔහොම හරි බලා ගන්න තමා වෙන්නෙ මම නම්කරන්නෙ ලයිව් බලන ගමන් ස‍්කෝ එක ක්‍රික් ඉන්ෆො එකෙන් බලා ගන්නව හැබැයි දැන් ඒකෙත් අප්ඩේට් ස්පීඩ් එක ස්ලෝ ඔවරයක් පිටිපස්සෙන් තියන්නෙ
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    Mamath me gana thread 1k danna hithuwa...Munta meka dunne aparade....Maara ad godak ne yanne....Me redda bala iddi epa wenawa...Man dakka news paper 1ka kath me jara wde gana liyala thibuna.... Chnl Eye nam maaara chatr.. Thu nodakin :P
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ow mul wathwata cricket balana un hithanawa ethi over ekata ball 5i thiyenne kiyana channel eye eke pennana widiyata..... mata mathak wenne swarnawahini eke 1999 world cup pennuwa eka ... ungeth over ekata ball 5... kala kanni...

    match eke yana hoda commentary and analysis kisideyak mun pennanne ne. kalakanni hetta
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    cartoon.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    star cricket eketh ehemai ban..ungen aran neda channel eye eka denne? apo epa una..advertiesment balana athare thanin thana match ekath poddak baluwa :lol:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    එහෙම සීන් එකක් තියෙනවා තමයි.එත් ඉතින් මැච් එක පිනට පෙන්නනත් බෑ නේ.උන් ගෙවපු ගාන හොයන්නත් ඕනේ නේ.ඔහොම හරි පෙන්නෙන එක කොච්චර දෙයක්ද.ගිය පාර IPL tv එකේ පෙන්නනේ නැතුව එක බලන්න මම පට්ට ගේමක් දුන්න.

    :yes::yes: