වෙළඳ දැන්වීම් ගොඩක් අස්සෙ මැච් එකක් බැලුවා වගෙ ඇති නෙ......!!!!
ඒ වගෙම ඉතාලියෙන් විකාශණය වෙන ශ්රී ටීවී කියන නාලිකාවෙන් ලොව පුරා රටවල් 150ක ලාංකික ජනතාවට ලෝක කුසලාන තරඟ නොමිලේ බලන්න ඉඩක් හදලා තිබුනා.
නීතිමය පැත්ත කොහොම උනත් ගොඩ දෙනෙකුට ඩිෂ් ඇන්ටෙනා වල පහසුකම් නැති නිසා අපේම ජනතාවට පුදුම සහනයක් ලැබුනෙ.
ඒත් මේ අයි චැනල් එක ඒකට විරුද්ධව මොනව හරි කරලා නැවැත්තුවා.
එහෙනම් මේ පොට්ට අයි චැනල් එක ලෝකෙ පුරා අපෙ මිනිස්සුන්ට තරඟ බලන්න අවස්ථාවක් හදලදෙන්න ඕන.
එහෙම නැතුව රට ගිය මිනිස්සුන්ගෙ විදේශ විනිමය නිසා ඔලුව උස්සන එක ගැන හිතලවත් ඒ පර බලු වැඩේ නොකර ඉන්න තිබුනා.
තායිලන්තය,නේපාලය පවා තමන්ගෙ මිනිස්සුන්ට රටේ ජාතික නාලිකාව ලොව පුරා විකාශය කරනවා.
අපෙ ලංකාවෙ සියලුම රූපවාහිනී චැනල් ගැන ලැජ්ජයි.

මට නං එපා උනා නෙට් එකෙන් බලන්න ගිහින් 