මචන්ලා දැන් මේ දවස්වල අයි.සී.සී T20 වර්ල්ඩ් කප් එක යනවනේ TV එකේ, මොකද හිතන්නේ channel eye ලගේ ටෙලිකාස්ටින් එක ගැන. උන් කවදාවත් බැට් කරන්න එන ප්ලේයර්ගේ Details බලන්න දෙන්නේ නෑ, විකට් එකක් ගියොත් රී ප්ලේ නෑ, සමහර ඕවර්වල බෝල 2ක් යනකනුත් ඇඩ් දානවා ඒ කරලා ඕවරේ ඉවර වෙච්ච ගමන්ම ඇඩ් දානවා Match Details නෑ, සමහර ටයිම් එකට ඕවරේ ලාස්ට් බෝලේ වයිඩ් එකක් දැම්මම ඊලග බෝලේ බලන්න වෙන්නේ නෑ, මොකද උන් බෝල 6 ඕවරේට කියලද මන්දා ඇඩ් දානවා. මේ දැන් යන විදියට චැනල් අයි එකේ මැච් බලන්න පුළුවන්ද? සල්ලි කියලා මැච් එන 2nd කරන එක හරිද?(මොකද උන් ඇඩ් දාන්නෙත් මැච් එක නිසා), ළංකාව ගහන මැච් තියන දවසට මේ තත්වය වැඩී නේද? 










එහෙම නෙචේ මචන් ලංකාවේ උන් Play කරන ගේම් වලින් ෆේමස්ම ගේම් එක Cricket නේ ඉතින් අර Channel eye කාරයා මැච් එක ටෙලිකාස්ට් කරන්නේ කැසිල්ලටද, නෑ අනිවා ලංකාවේ උන් බලන නිසා, එතකොට ඇඩ් දාලා උන් වියදම් කරනවා වගේ සිය දහස් ගුණයක් හොයනවා. එක්ත් එහෙම නෙවේ සදාචාරාත්මක විදියට තුන්ගොල්ලන්ටම වටිනා විදියට දැම්මනම් තමා වටින්නේ 

මැච් එකක් ගහන්නේ ඉදලා ඉදලා ඒකත් බලන්න නෑ වැඩේ කියන්නේ මචන් මැච් බලනවා කියලා දැන් බලන්න වෙන්නේ බොලෙට ගහන එක විතරයි, දැන් මැච් වල කොච්චර දේවල් තියනවද බලන්න 