Chanuks bro ට subscribers ල මිලියන දෙකයි.

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    චනුක්ස් කියන්නේ එල කොල්ලෙක් වගේම අපේ tec වැඩ්ඩෙක් අව්ඩියක් තියෙන්නේ ඈ.. 🥰කොල්ලට තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්න ඕනා✌️
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    චනුක්ස් කියන්නේ එල කොල්ලෙක් වගේම අපේ tec වැඩ්ඩෙක් අව්ඩියක් තියෙන්නේ ඈ.. 🥰කොල්ලට තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්න ඕනා✌️
    :yes: :yes:
     
    • Like
    Reactions: weer 11

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,023
    1,400
    113
    මූත් හරියටම අනුර කුමාර වගේ ඩයල් එකක්.
    මෙලෝ ලබ්බක් දන්නේ නෑ.. හැබැයි කට උල් කරලා ලොකු වචන ටිකක් දාලා දෙන ටෝක් වලට වැදගෙන යන අඩුකුලේ දායක සභාවක් ඉන්නවා.
    ලංකාවේ බහුතර ඉන්නේ ගොබ්බයොනේ ඉතින් ඔහම චැනල් එකක් කරලා මිලියන දෙකක් ගත්ත එක පුදුමයක් නෙමෙයි.
    අර ඉස්සර ටෙක් කතා කියලා එකක් තිබුනේ, එකේ සෙට් එක එක්ක එහෙම බැලුවම මූ ගොඩ ගොඩක්.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හායී යාලුවේ! :baffled:

    images
    මුගේ content කොපි කරල සින්හලෙන් දාලා අර සීන් එකක් ගියේ.