Chanux bro ගෝටාට එරෙහි වෙයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,184
    113
    Gotham City
    ඉතිං බන් හාර්ඩ් කොර්ඩ් කරලා ලැප් දෙකක හොස්ට් කරන් හිටිය ෆොරම් එකක් හදපු මේ වැඩ්ඩාට බැරිද ස්මාර්ෆොන් එකකුත් හදන්න අපෙ රටෙම ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Accordingly, new Community Vaccination Centres, set up at Army Hospital in Narahenpita, Battaramulla Diyatha Uyana, Panagoda Sri Bodhirajaramaya (Army Temple) and Werahera-based 1 Sri Lanka Army Medical Corps Regiment HQ will administer the first dose of the vaccine to all Colombo District-based civilians above 30 years of age from Monday (5) on-wards between 8.30 am-4.30 pm.

    Similarly, Army-manned Community Vaccination Centres at Galle Vidyaloka Vidyalaya, Matara Mahinda Rajapaksa Vidyalaya, Security Force Headquarters-Diyatalawa, Anuradhapura Army Hospital, Infantry Training School, Minneriya, Kilinochchi Army Base Hospital and Mullaittivu Tamil College, Pudukuduirruppu and Mannar BOI Building will simultaneously begin the vaccination of civilians over 60 years of age from Monday (5) during 8.30 am-4.30 pm.

    ගිහිල්ල ගග ගනිල්ල
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු විද්‍යුත් භාණ්ඩ හා උපකරණ ආනයනය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු විද්‍යුත් භාණ්ඩ හා උපකරණ ආනයනය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා.
    මේක ඇත්ත උනොත් චනුක්ස් ට රෙද්දෙ රෙවෙනවා. පඩිතුමා ෆේක් නිව්ස් වල අහුවෙලා. 😂😂😂😂
     
    • Haha
    Reactions: crazzychathu

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු විද්‍යුත් භාණ්ඩ හා උපකරණ ආනයනය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා.
    ehema nam ban Government ekata sidda wenawa lankawe media channel okkotama nadu danna
     
    • Haha
    Reactions: crazzychathu

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    There are other proven old methods too... Like two sardine cans and a string.... :P

    sardine.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙද මචන්ලා කියල තියෙන්නේ phone ගෙන්නන එක තහනම් කරනවා කියල ?
     
    • Haha
    Reactions: N A K A M U R A

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ඉතිං බන් හාර්ඩ් කොර්ඩ් කරලා ලැප් දෙකක හොස්ට් කරන් හිටිය ෆොරම් එකක් හදපු මේ වැඩ්ඩාට බැරිද ස්මාර්ෆොන් එකකුත් හදන්න අපෙ රටෙම ?
    lol :ROFLMAO: :ROFLMAO:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    මේක ඇත්ත උනොත් චනුක්ස් ට රෙද්දෙ රෙවෙනවා. පඩිතුමා ෆේක් නිව්ස් වල අහුවෙලා. 😂😂😂😂
    අනේ ප්ලෑන් බන් යන්න. මුට්ටිය දානවත් එක්කම කෑලි ටික අහුල ගන්නත් බැරි වෙන්නම කුඩු කරාම රිවස් කරන්නෙ නැතුව මොනා කරන්නද. කොල්ලො කෙල්ලො ටික හොඳටම මානසිකව වට්ටල බඩු පොලේ ගහන්න තරමට රෙද්දෙ යවලා තියෙන්නෙ. මේ දවස් වල තනියම කියවන ෆේවරිට්ම වචන මම, තේරුම් ගන්නෙ නැත්තෙ, මුන්ට ඕවා තමා.