Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හැකර් කියන නම ලෝකේට අදුන්නල දුන්නෙත් චනුක්ස් දෙයියා කියල දන්නේ කීයෙන් කීදෙනාද
     
    • Haha
    Reactions: kolavari

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හැකරැල්ලා ඒ රූම් එකේද ඉඳලා තියෙන්නෙ?
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,638
    113
    සජීවගෙන් පස්සේ මූ තමා උප නායකයා..දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ
     
    • Haha
    Reactions: Kangarooo

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113


    චනුක්ස් බ්‍රො දෙරණ youtube චැනල් එක හැකර් කරුවන්ගෙන් බේරාගැනීමට දෙරණ office එකට පැමිනෙයි

    Ammo uge walk eka kohomada. Youtube ekama wattanna wage nikan
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මුගේ චැනල් එකේ සමහර කොල්ලො කොමෙන්ට් දානවා
    "අය්යා අපේ කොමෙන්ට් වලට ලයික් දාන්නේ නෑනේ" කියල.
    ඉදකින් පොන්නයො
    ඒවගෙ ගස් ගදයෝ එකා දෙන්න දැන් එලකිරි එකෙත් ඉන්නව දැක්කා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැන් ඉතිං හැකර්වරු ඉවරයි
    ගැ වුණ හැම එකටම chanux සර් ශෝට් එක දෙයි
    ඔය උන් හැක් කරපු අන්තිම එක තමයි ඉතිං. බොරු නම් බලපල්ලකො

    Bgm එකේ තාලෙට පුකත් වන වන යන්න
    ගැම්මක් තමා ඉතිම්
    ------ Post added on Sep 1, 2021 at 5:09 PM