hacker wa alla gas bandinnai yanne.. chaaanu sir ge gamma dakka ne ..sherlock Holmes awa wage thama..
Chanux bro ge channel ekatath shot eka hamunoth nam adyathmika suwaya max pro
චනුක්ස් බ්‍රො දෙරණ youtube චැනල් එක හැකර් කරුවන්ගෙන් බේරාගැනීමට දෙරණ office එකට පැමිනෙයි
මූ වීඩියෝ එකක් දාලා..කොමන්ට්ස් බලහන්කෝ..![]()
මූව අදහනවා සමහර උන්
මූ වීඩියෝ එකක් දාලා..කොමන්ට්ස් බලහන්කෝ..![]()
මූව අදහනවා සමහර උන්
ඔය කොමන්ට්ස් දාන උන්ට මේ ත්‍රෙඩ් එකේ link එක රිප්ලයි කරන්නෝනComments tika![]()
ඔය කොමන්ට්ස් දාන උන්ට මේ ත්‍රෙඩ් එකේ link එක රිප්ලයි කරන්නෝනඋන් ඊට පස්සේ accounts හදාගෙන මේකට බහීද දන්නෑ...
උබ ඇත්ත කියපං... උබ චනුක්ස් නේද. උට මුකුත් කියන්න බෑ මූ කොහෙ හරි ඉදං දුවන් එනව ඌව සුද්ද කරන්නකුහකයෝ මොනවා කිව්වත් චනුක්ස් වගේ මහන්සියෙන් උත්සාහයේන් උඩට ආපු කොල්ලන්ට හරියන්න ඕනා. අපේ රටේ වැඩිහරිය ඉන්නේ වැඩ බැරි කුහක ඊර්ෂ්‍යාව ද්වේෂයෙන් කුනුවෙච්ච එව්න්. success එව්න්ව පේන්න බැහැ භූමිතෙල් ගහපු ගැරඩි වගේ තමා.![]()